1. T

    No Power Cuts today ... But

    උඹලා මතක තියා ගනින් කුප්පි ලාම්පු එලියෙන් ජිවත් වෙලා හුලු අත්තක් පත්තු කරන් ගමන් ගිය මිනිස්සු ඉන්න යුගයක සුද්දා ඇවිත් නැති කලේ ඒ අපේ කම...රාජපක්ෂලා බලයට ගෙනාවේ නැති උනු අපේකම දුවිලි පිහදාලා එලියට ගන්න...
  2. T

    😷✈️ ඩෙල්ටාක්‍රෝන් නව ප්‍රභේදයත් රටට ඇතුලුවීමේ අවධානමක් ✈️😷

    රාජපක්ෂලා බලයේ ඉන්නකන් කොයි ප්‍රභේදය මොන නමින් ආවත් ලංකාව ඇතුළේ සෙල්ලම් දානවා බොරු... දැක්කනේ කලින් පාර ආපු ප්‍රභේද පච වෙලා නැට්ට පුකේ ගහන් ගියේ...
  3. T

    ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

    කොහොමත් ලොක්කට දැන් ටිකක් අමාරුයි බන්.... ලඟ ලඟම ගොක්කොල සැරසිලි පෙන සීමාවේ ඉන්නේ... ඇදන් යයි කොහොම හරි... දැන් පොරගේ ඩොකත් නැනේ....
  4. T

    Ghost Activity - Southern Expressway

    තාම කවුරුත් දැක්කේ නැද්ද මොකවත්....? අපි නම් රෑ 12 පහුවෙලා ගාල්ල පැත්තටත් යනවා ඒ වගේ ම කොළඹ පැත්තටත් යනවා... අද වෙනකන් හොල්මනක් තියා ඔය CCTV එකවත් දැක්ක ද කියලා මතක නැ
  5. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    Pushpa ehema baluwada...? ada out wela tibba...
  6. T

    පානදුර දූපතක් නේ

    ඒ කියන්නේ අපි වගේ පිංබර පුතුන් ලොකේට බිහි වෙලා ලෝකයටම එළියක් වෙලා තියෙන්නේ දුපතක් වෙච්ච රටකට අයිති තවත් පොඩි දුපතක ඉඳන් නේ...
  7. T

    Hitting the bag

    ඕකට ගහන්නැතුව අතින් තල්ලු කර කර හිටපන්..බඩදරු අම්මලත් ඔයිට වඩා හොඳට ගහයි බන්... පානදුරේට කැළළක් ඇති කරන්න එපා පීස් බන්..
  8. T

    රාජිතට කොවිඩ් ආසාදනය වෙයි

    දැන් හිටියා ඇති මාමේ... ගොක් කොළ සැරසිලි එක්ක එලොවින් කතා කරනවා මාමේ..එ‍හෙනම් සුබ ගමන් මාමේ..කරපු පව් ගෙවෙන්න ආයි ලංකාවේම ඉපදිලා අපිත් එක්ක ගත්ත ණය ගෙවමු මාමේ..
  9. T

    ඇඟ දැකලා තිබුණාට මූණ දැකලා තිබුණෙ නෑ නේද? ඔන්න එහෙනම් බලා ගනින්. 🤣🤣

    දුප්පත් අපිට පින්තුරයක් පෙන්නැ...දුප්පත් නිසාද කුඩම්මගේ සැලකිලි දක්වන්නේ...
  10. T

    කොන්ඩොම් එකක් ගන්න ෆාමසියට ගියා

    පට්ට කතා ටික බන්... තව දාං පලයන්කෝ දිගටම...
  11. T

    Petrol ne?

    ඇයි උඹලා සැපම හොයන්නේ...පයින් පලයන් යන දිහාවක...
  12. T

    නිළියොත් ගෑස් පෝලිමේ...

    කවුරු හරි ඉඳන් ඉන්න එකක් pic එකක් දාලා නිළියක්ලු...මල විකාර..
  13. T

    ගෑස් අනතුරකින් පසු නිවසක් ගිනිබත් වෙයි..

    කියන තරම් පිඩනයෙන් නම් ඉන්නේ ඇයි බැරි මිනිස්සුන්ට මැද පෙරදිග වසන්තය වගේ එකක් මෙහේ කරන්න... පාර්ලිමේන්තුව වට කරලා ඇයි ගහන්න බැරි...
  14. T

    උබලට ඩයරි හම්බුනාද මේ පාර

    උඹ මේ diary එකක් ගැන කියනවා...අඩුම ගානේ calendar එකක් නැ තාම හම්බුනේ
  15. T

    Jvp/Anura dinaida?

    අඩුම ගාණේ ඡන්දයක් පෙන්නවත් නැ.. අනුරයියා සුළඟ හැමුවා කල් වැඩි කියලා හිතෙන්නේ..ඡන්දේ ලං වෙද්දි සුළං බැහැලා ඉඩෝරේට අහුවෙලා කොළත් හැලිලා....
  16. T

    2022- J.V.P රජයක් උදා වන සුබ නවවසරක් වේවා..දියසෙන් කුමරුනේ වඩිනු මැන...

    රට හදන්න කලින් අඩුම ගාණේ ඡන්දේට දින දියන්කෝ...
  17. T

    ෆුල් ටෑන්ක් ගැහුවා

    බාල තෙල් මනුස්සයෝ...මඟ හිටි ද, ගිනි ගනි ද...? බාරයක් වෙයන් සියලු පව් දුරුවෙන්න....
  18. T

    කිරි තේත් නවත්වයි

    රණවරා, බෙලි මල්, වද මල් බොන්න දෙන්න කියාපයි...පර හැත්ත විජාතකයින්ට සල්ලි පුජා කරනවා...

    No contents