A4 Wholesale

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බෝයිස් ඇන්ඩ් ග්ල්ස් අපේ එළකිරි පොරවල් නැද්ද A4 එහෙම wholesale කරන..ඉන්නේ නම් price එහෙම දාගෙන යමුකෝ contact No එකත් එක්කම
     
    • Like
    Reactions: kinkon

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    A4 ganan wadi welane dan
    ගණන් වැඩි වෙලා විතරක් ද බන්...බඩු නැ දැන්... තියන් ඉන්න උනුත් ටික ටික එළියට දාන්නේ ගණන් වැඩි කර කර..
     
    • Like
    Reactions: era_dul

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    80gsm A4 1000ta na dan. Kotuwe kada kipeka baluwa 1200 kittuwa. Yantham danna kadekin 1000ta gatta.
    බඩු තියන් බන් ගණන් උස්සන්නේ... හිඟයි හිඟයි ගගා රු 600/- විතර 70 ගත්ත එවුනුත් ඒ ටික දෙන්නේ 1000/-ට විතර..