Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවකට සැරසෙයි! මීලඟ දැවි තෙල් නැව පැමිනෙන්නේ මාර්තු වල.
තොපි හිතනවද අපේ ස තම රට වැසියන්ව අඳුරේ තියයි කියලා...වෙන්නැ කියටවත්... ස අඳුරේ අතපත ගෑවත් තම රටවැසියන්ට එහෙම කරන්නැ... අප්පච්චිලා එහෙමයි...
Thari87
Post #16
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
T
කිරි සමන් leaked?
ado... pm ekak wath dapan parakku wela ena apita...
Thari87
Post #29
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
T
පාඨලි ආණ්ඩුවේ බෝඩිමට?
awlak wena ekak na..deal ekak dan eliye idi..
Thari87
Post #53
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
T
කොවිඩ් නිසා නැතිවූ දෙවසර ජනපතිට දීමට යෝජනාවක්
අනිවාර්යයෙන් විය යුත්තක්...
Thari87
Post #11
Jan 21, 2022
Forum:
ElaKiri Talk!
T
⚡⚡ සපුගස්කන්දේ 100 MW යන්ත්‍රය නවතී. නැවත විදුලි කප්පාදුවක් ⚡⚡
සෞභාග්‍යයට යන අතරමඟ නිසා මුකුත් කියන්නත් බැ...
Thari87
Post #3
Jan 21, 2022
Forum:
ElaKiri Talk!
T
ගෙදර පොටෝ ගහන්න බාස්ට සල්ලි ගෙවන රටක් 🙃🙃 现在享受 ????
හැමතිස්සේම අනුරයියා කියන දේවල් වලට රැවටෙන්න ම එපා මනුස්සයෝ... පන්සලක ඔහොම කරත් සල්ලි ගන්නවා... ඕකේ විතරක් නිකන් කරන්න දෙන්න උන්ට පිස්සුද...
Thari87
Post #11
Jan 21, 2022
Forum:
ElaKiri Talk!
T
කිරි සමන් අයියාහ්හ්හ්....
අහෝ පුක...හිරිවැටෙන්න දෙයි...මින් මතුවට ඕකට කක්කා බරක් වත් දැනෙන් නැති වෙයි...
Thari87
Post #20
Jan 16, 2022
Forum:
ElaKiri Talk!
T
ඇමති ජොන්ස්ටන්ගේ කතාව ඇහුනත් ඇගට ලේ උනනවා..! ජනපතිගෙන් ජොන්ස්ටන්ට පැසසුම්..!ජොනී සතුටින් ඉපිලෙයි!
පුලුවන් නම් චරිතයක් වෙයන් රාජපක්ෂ කෙනෙක් පරද්දලා බලයට එන්න....
Thari87
Post #42
Jan 16, 2022
Forum:
ElaKiri Talk!
T
අපි එක්ක හැමදාමත් ඉන්න ආදරණිය මිනිස්සු ❤️❤️❤️
ශ්‍රී ලංකාව - රාජපක්ෂ නම් දෙකක් නෙමේ බොල එක නමක් ඒ... රට වට බැඳි ඒ රැව්දෙන ඒ නාමය..
Thari87
Post #5
Jan 16, 2022
Forum:
ElaKiri Talk!
T
සිරීපාදේ ටික් ටොක්..😅
තැනකට යන්න දන්නැ...තැනකට ගියාම හැසිරෙන විදිහ දන්නැ...ඇයි මුංව ගෙදර හතර මායිමේ තියා ගන්නැතුව පිට යවන්නේ...
Thari87
Post #21
Jan 16, 2022
Forum:
ElaKiri Talk!
T
දැවි තෙල් නැ.සපුගස්කන්ද බලාගාරය දින තුනක් ඇතුලත නවති. විදුලිය දවස් ගනන් කැපේ. #BREAKING
අපේ පාලකයෝ විසඳන ප්‍රශ්න..උන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රශ්න වලින් මිනිස්සු මිරිකිලාම ඉන්නකන් විතරයි...
Thari87
Post #40
Jan 15, 2022
Forum:
News and Updates
T
දැවි තෙල් නැ.සපුගස්කන්ද බලාගාරය දින තුනක් ඇතුලත නවති. විදුලිය දවස් ගනන් කැපේ. #BREAKING
එහෙම තිබ්බත් බන් රජයේ ඒවල වගේ වද දෙනවද කියපන්කෝ මිනිස්සුන්ට... උන්ගේ ඉල්ලීම් වලට අහිංසක මිනිස්සුන්වනේ ප්‍රාණ ඇපයට ගන්නේ.... තියෙනවා තමා..ඒ උනාට රජයේ ඒවා වගේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්නැනේ... දැන් බලපන් train වල එවුන් කරන වැඩ... නන්නත්තාර වෙන්නේ මිනිස්සුනේ... ------ Post added on 1642229241
Thari87
Post #36
Jan 15, 2022
Forum:
News and Updates
T
දැවි තෙල් නැ.සපුගස්කන්ද බලාගාරය දින තුනක් ඇතුලත නවති. විදුලිය දවස් ගනන් කැපේ. #BREAKING
ලංකාවේ තහනම් කරන්න ඕනේ වෘත්තිය සමිති පිහිටවන ඒවා... වෘත්තිය සමිති පිහිටවලා අහුඋනොත් අයින් කරලා දාන්න තියෙන්නේ කිසිම රාජ්‍ය සේවයක වැඩ කරන්න බැරි වෙන්න.. බලපන් පෞද්ගලික අංශවල ඔය මඟුල් තියෙනවද... වෘත්ති සමිති අටවන් උන් කරන්නේ රටේනුයි මිනිස්සුන්ගෙනුයි පලිගන්න එක...
Thari87
Post #18
Jan 15, 2022
Forum:
News and Updates
T
පැය 24 ක විදුලි කප්පාදුවක් – රටත් වැහෙන බව රංජන් ජයලාල් කියයි
පරට්ට යක්කු මිනිස්සු බය කරනවා... වර්ජනයක් වත් එන්න තියෙනවද දන්නැ...
Thari87
Post #24
Jan 14, 2022
Forum:
News and Updates
T
කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්
10kg කුඩු උනාට රස පරික්ෂක ඕක check කරලා report එක උසාවියට එද්දි ප්‍රමාණය අඩු වෙනවා...අනන් මනන් කවලම් කරනවනේ... පිරිසිදු කුඩු ගාණ තමා report එකට එන්නේ... lawer හොඳ නම් ඇප ගන්න පුලුවන්..නැත්නම් මැරෙනකං හිරේ තමා...
Thari87
Post #31
Jan 14, 2022
Forum:
ElaKiri Talk!
T
වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් 8ක් ඝාතනය: එමිල් රංජන්ට මරණ දඬුවම:
ඒ මලේ අපේ උගත් බුද්ධිමත් දරුවෝ...
Thari87
Post #17
Jan 13, 2022
Forum:
ElaKiri Talk!
T
සිසුවියන්ට අමුතු පාඩමක් කියා දුන් කොස්තාපල් මාට්ටු
කාර් එකේ යන ගමන් පයි පැටියව කුඹියෙක් කාලා ඉවසගන්න බැරුව කාර් එක නතර කරලා එළියට අරන් කසද්දි පයි පැටියා නැගිටිනකොට ම අර ළමයි දෙන්නා වැරදිමකින් බැලුවා වෙන්න බැරිද...
Thari87
Post #9
Jan 13, 2022
Forum:
ElaKiri Talk!
T
INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)
pushpa ගති film එක නේ... සිංදු ටිකත් මරු හැබැයි.. allu arjun කාරයගේ acting එහෙමත් ගති...
Thari87
Post #53
Jan 12, 2022
Forum:
ElaKiri Talk!
T
බොරැල්ලේ දේවස්ථාන භූමියකින් අත් බෝම්බයක් හමුවෙයි
මට හිතෙන්නේ මේ රටේ අන්තිම වාසගම්ලාභියත් බලයට එනකන් රට බේරගන්න චාන්ස් එයි....
Thari87
Post #23
Jan 12, 2022
Forum:
ElaKiri Talk!
T
බොරැල්ලේ දේවස්ථාන භූමියකින් අත් බෝම්බයක් හමුවෙයි
අම්බෝ අම්බෝ රට බේරගන්න තියෙන් අවසන් අවස්ථාව...මඟ හැරුණුතෝ මිනිය වළදාන්නවත් භූමියක් නැති වෙයි..ඒක මතක තියා ගනින්ලා...
Thari87
Post #14
Jan 11, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom