උන්ට දෙමළ, මුස්ලිම් ඡන්ද වැටෙන්නැ බන්...ඒවා ගොඩක් සමඟි එවුන්ට යන්නේ... සිංහල ඡන්ද කොහොමත් හතර අතේ කැඩිලා යන්නේ... එහෙම උනාම 50% ගන්න අමාරුයි... දැන්ම ඉතින් මොනදේ කියන්නත් අමාරුයි... ඡන්දේ ලං වෙද්දි ගොඩක් විට පක්ෂ කැඩිලා වෙන් වෙයි... සමහර විට කලින් ඡන්දේ දෙවෙනි මනාපේ ගැන කතාවක් ඇති උනානේ...මේ පාර...