..මම ඉතින් බොක දාන්න කම්මැලි කමට පඩ ඇර ඇරා හෙමීට අල්ලන් හිටියා.
) දුවගෙන ආවා වැඩකට මම ඉන්න office room එකට...
මට කර කියා ගන්න දෙයක් නෑ...

...ඒ වුනාට AC එක දාල තිබුනෙ 20 Celsius ... පව් බන් උඹ.අඩෝ එක දවසක් මම එකේ හවස තනියෙම ඉන්නෙද්දි පොඩියට බොකක් set වෙලා තිබ්බෙ..මම ඉතින් බොක දාන්න කම්මැලි කමට පඩ ඇර ඇරා හෙමීට අල්ලන් හිටියා.
මම පඩයක් ඇරල තත්පර 5 ක් ගියෙ නෑ, එක පාරටම ඊලග office ඉන්න කෙල්ලක් (පට්ට කෑල්ලක් බන් ඒකි) දුවගෙන ආවා වැඩකට මම ඉන්න office room එකට...
ඒකි යනකම් සාරියෙන් පවන් ගැහුවා බන් ඒකිට දාඩියයි වගේ...ඒ වුනාට AC එක දාල තිබුනෙ 20 Celsius ... මට කර කියා ගන්න දෙයක් නෑ...
![]()
ඔව් බන් ඊයා.
මොන රහද දන්නෙ නෑ. මූණෙන් නම් පේන්නෙ ඇඹුල් රහයි වගේ.
පව් බන් උඹ.
රූම් එකේ උඹ විතරද හිටියේ?

ow ban ewa ambul rahai. mama kala balala na. eth dannawa. bade thiyena acid gathiya nisai ehema wenne.![]()






කුණු බිත්තර පඩයක්ද ගියෙ?Room එකේ නම් මම විතරයි හවසට off වෙනකම්....![]()
රෙන්ඩ බරක් හැදුනම පරක්කු කරගන්න විදියක් කියපල්ලකෝ උදේ ගෙදරින් එලියට බහිනකොටම රෙන්ඩ බරක් හැදුන OFFICE එන්න පරක්කු වෙන නිසා OFFICE එකට ඇවිත් දාන්නම කියල හිතාගෙන වැඩට ආවා .ඇවිත් බලනකොට වතුර නැහැ 11.30 ය් වතුර එනකොට හම්මේ ඒ වෙනකොට පු@ පැලෙන්න කක්ක බර .තව පොඩ්ඩක් හිටියනම් කලිසමේම යනවා
කුණු බිත්තර පඩයක්ද ගියෙ?

මේවනෙ යකො ත්‍රෙඩ්...



panadol 2k gahapan boka parakku wenawa kiyala army kollek kiwa un oya paya ganan hitagana innawane bun kokatath kiyala panadol gahalalu yanne

වයසක උන්ට හොස්පිටල් වල රෑට පැනඩෝල් අනිවාර්යෙන් දෙනවා නර්ස්ලා 

මටත් ඉන්න බැරි බොකක් set වුනා ස්කෝලෙ යන කාලෙ 6 වසරෙදි.Interval එකෙන් පස්සෙ period එකේ ඉඳල බොහොම අමාරුවෙන් චූටි චූති පඩ හෙමීට ඇර්ල අන්තිම එකට ආව.අනිත් එවුන් එවුන්ට ගඳයි කියල දැනෙවද කියල බලන්න වුනේ නෑ, ඒ තරමට අමාරුයි.
අන්තිම period එකේ බැරිම තැන කලිසමේම පොඩ්ඩ පොඩ්ඩ යැවුව්වා.කරුමෙ කියන්නෙ, ඒ දවස් වල අපි ඇන්දෙ සුදු පාට කොට කලිසම. ඒ මදිවට මම ජොකා අඳින්නෙත් නෑ ඒ දවස්වල
.කලිසමෙන් යන්තමට කහ පාටට පේනව.
ටහිකෙන Seen එක කියන්නෙ අන්තිමට ස්කෝලෙ ඉවර වෙලා නැගිටලා ගාත කියන්නත් ඕනා.මම බගෙට නැගිටලා පුක බොහොම අමාරුවෙන් bag එකට හේත්තු කරගෙන cover කරගෙන හිටියා
අන්තිමට කරේ එල්ලන් යන bag එක් පාත් කර ගත්තා පුකටත් වඩා පහලට, වෙනද වගේ ස්කෝලෙන් එලියට ඇවිත් bus එකේ ගෙදර ගියා ගූ පිටින්ම.
මට මතකයි බස් එකේ යනකොටත් වටේ පිටේ ඉන්න එවුන් කකුල් උස්ස උස්ස බලවා උන්ට බෙට්ටක් වත් පෑගිලා ඇවිල්ලද කියලා.මම විතරක් දන්නෙ නෑ වගේ හිටියා. මමනෙ දන්නෙ ගඳ එන්නෙ කොහෙන්ද කියලා.
![]()




මම ක්‍රමයක් කියන්නම්. බඩේ අමාරුව තද වෙලාවක..දිග හුස්ම්ක් ගැඹුරින් ගන්න. හිතෙන හිමිට 1,2,3,4 කියලා ගණන් කරන්න දැන් හුස්ම හිමිට පිට කරන්න. එහෙම පිට කරලා ආයේ ගණන් කරන්න 1,2,3,4 කියලා. ඒ අතරේ හුස්ම ගන්න එපා හොදේ. දැන් එහෙම පිට කරලා ආයේ දිග හුස්මක් ගන්න බඩ පිරෙන්න එතන ඉඳල ආයේ ගණන් කරන්න. ඔහොම 4, 5 පාරක් කරන්න. මගදී හිතෙයි මේකෙන් තත්වය උග්‍ර වුනා නේද කියලා. එහෙම තමයි මුල් හරියේදී. එත් පස්සේ හරි යනවා. ඕකෙන් ගොඩාක් වෙලා වැඩේ පාලනය කරගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.



දවසක් ට්‍රෙන් එකේදී අවා. ඔන්න මචෝ ජොකා ඉරාගෙන යන්න වගේ , බැස්සා පින්වත්ත එකෙන් දිව්වා වැල්ලට රිව්වා තම බස බස ගලා වටකෙය්යා පඳුරක් අස්සට රිංගලා . රීලා නැගිටින කොට මෙන්න කපල් එකක් ගාලා අස්සේ . මම රීලා තියෙන්නේ කෙල්ලගේ බැග් එක උඩට



යකෝ උන් දැක්කේ නැද්ද තෝ රෙන්කන් අඩෝ එක දවසක් මම office එකේ හවස තනියෙම ඉන්නෙද්දි පොඩියට බොකක් set වෙලා තිබ්බෙ..මම ඉතින් බොක දාන්න කම්මැලි කමට පඩ ඇර ඇරා හෙමීට අල්ලන් හිටියා.
මම පඩයක් ඇරල තත්පර 5 ක් ගියෙ නෑ, එක පාරටම ලඟ office එකක ඉන්න කෙල්ලක් (පට්ට කෑල්ලක් බන් ඒකි) දුවගෙන ආවා වැඩකට මම ඉන්න office room එකට...
මට කර කියා ගන්න දෙයක් නෑ...
ඒකි යනකම් සාරියෙන් පවන් ගැහුවා බන් ඒකිට දාඩියයි වගේ...ඒ වුනාට AC එක දාල තිබුනෙ 20 Celsius ...



දවසක් ට්‍රෙන් එකේදී අවා. ඔන්න මචෝ ජොකා ඉරාගෙන යන්න වගේ , බැස්සා පින්වත්ත එකෙන් දිව්වා වැල්ලට රිව්වා තම බස බස ගලා වටකෙය්යා පඳුරක් අස්සට රිංගලා . රීලා නැගිටින කොට මෙන්න කපල් එකක් ගාලා අස්සේ . මම රීලා තියෙන්නේ කෙල්ලගේ බැග් එක උඩට



කියපන්කෝ ඊට පස්සෙ මොකද වුනේ... උන්(විශේයෙන්ම කෙල්ල) මොකද කරේ ?.... උඹ පුka හෝදගත්තෙ කොහොමද ? bag එකට මොකද වුනේ ?![]()


පොඩි කාලේ මම හෙන ලැජ්ජා කාරය දවසක් අපේ නෑදෑ ගෙදරක ගිය ටිකක් දුර .ඒ ගෙදර හිටියේ ඔක්කොම කෙල්ලෝ සෙට් 1ක් .ගහින් හවස් වෙනකොට රෙන්ඩ බරක් සෙට් උනා පුළුවන් තරම් ඉවසුව කියන්නත් ලැජ්ජය් වැඩියම කෙල්ලෝ හිටපු නිසා .ඉවසල ඉවසල බැරිම තැන ගෙදර කට්ටිය එහෙ මෙහෙ වෙනකම් ඉඳල දිව්වා වත්ත පල්ලෙහට ගිහින් තත්පර දෙක තුනෙන් දෙල් ගහක් යටට බෙට්ට බාල දෙල් කොළයකින් පිහිදාගෙන දෙල් කොලම ටිකක් දාල රීපු ඒවා වහල දාල මොකුත් නුන ගානට ගෙදරට ආව .

අඩෝ දෙල් කොලවල බූව වගේ තියනව නේද? උඹේ පුක කසලා පලු දැම්මෙ නැද්ද?![]()
බොග ගැටේ දන්නෙ නැද්ද උත්තෝ
![]()
ඉදගෙන කකුලක් පිට කකුලක් දාල තදකරන් ඉදපන්..
මාරාන්තික බරක් උනත් නැතිව යනව පට් ගාල..