:eek: තරහකට වඩා ඒ වගේ වෙලාවකට දුකක් එන්නේ
අනෙක් තරහා කියන එකෙන් තමන්ටමයි පාඩු වෙන්නේ අනෙක් අයට නෙවෙයිනේ
ඊට වඩා හොදයි මග හැරලා ඉන්න එක අනවශ්‍ය අයව, එතකොට කවුරුත්
ඒවට එන්නේ නෑ.
online එකෙයි real life එකෙයි වෙනස තමයි online එකේ මම ඉන්නේම
අනවශ්‍යය තැන් වලමයි :lol:
:rofl: මගේ අම්මා නම් මට නිකම්...