ඔප්පු කළ හැකිද?
ඔයා යම් කිසි කෙනෙක්ට චෝදනවාක් කරන්න කලින් ඒක හරි හැටි ඔප්පු කරලා
පෙන්වන්න ඉගෙන ගන්න. දැන් මටත් පුලුවන් වෙන account එකකින් ඇවිල්ලා මෙතන ඔක්කොටොම
බැනලා මම පැටියා කියන්න, නමුත් බුද්ධිමතා දැනගත යුතුයි මොකක්ද හරි වැරද්ද කියලා.
ඕනම කෙනෙක් කිව්ව පළියට පිළිගන්න තරම් මානසිකත්වයක් තියෙනවා...