මෙහෙමයි මට කියන්න තියෙන්නේ ඔයා ඇත්තටම රහත් වෙලා නම්
අටලෝ දහමින් කම්පා නොවෙන්න පුරුදු විය යුතුයි. ගොඩක් අයට අද නැත්තේ ඕකයි
යම් කිසි කෙනෙක් බැන්න හැටියෙම කේන්ති යනවා ,කම්පාවට පත්වෙනවා, නමුත් අපි
ඉගෙන ගත යුත්තේ ඒවට ඇලෙන්න නැතුව තමන්ගේ ගමන ඉදිරියට යන එකයි.
මටත් සමහර අය එක එක ඒවා කියනවා මේකේ ඉදලා...