1. HypermaD2

    Economics

    දන්න උතුමෙක් කියාදෙන්න
  2. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    යුරෝ මිලියන 22ක් හම්බුනා කිව්ව නේද අපිට ඒ නිසා වෙන්න ඇති
  3. HypermaD2

    Kappaan Film එක බැලුවාද

    බැලුව ටිකක් කල් හැබැයි
  4. HypermaD2

    Economics

    ඔවු බොහෝම වැදගත් උනා
  5. HypermaD2

    Economics

    Kawda Eka theerane karanne
  6. HypermaD2

    Economics

    බෑනෙ බෑනෙ ඉතින් කොරන්න :no::frown::growl::angry::angry::angry::angry:
  7. HypermaD2

    Economics

    රටක සල්ලි අච්චු ගහන ක්‍රමය දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ? 70 ගනන් වල USD එකක් රුපියල් 5ක් වගේ උනේ කියනවනෙ අද වෙද්දී 200 වෙනකන් මේක වැඩි වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ නිෂ්පාදන ආර්ථිකය ට සාපේක්ෂව අපේ රටේ නිෂ්පාශන ආරථිකය පහල යෑමද ?
  8. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    බලපංකො අර මහා පරිමාන මෝල්ලුන්ගෙ සක්කිලිකම
  9. HypermaD2

    වර්තමාන කහ මිල ගණන්

    කහ හොයාගන්නත් නැති තරම් මේ ටිකේ
  10. HypermaD2

    UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

    අනිවාරෙන් වැහිල ගිය ආයතන ටික ආපහු පටන් ගත්ත නම් සෑහෙන දෙයක් කරන්න පුලුවන්.. කන්තලේ සීනි එක වගේ.. අනිත් එක කෘෂිකර්මාන්තය වෙනුවෙන් තව දුරට තාක්ෂණය යොදාගන්න ඕනෙ.. වගා නිලදාරින්ට දාල රටේ ඉල්ලුමය ගැලපෙන මට්‍ට්මය සැපයුම ලැබෙන විදිහට වගා කරවන්න ඔන්නෙ එතකොට නාස්තිය අඩු වෙනව.. එලවලු මිල ගොඩක් අඩු වෙලා...
  11. HypermaD2

    Podi Baddak Thiyenawa - Ona aya PM daanna

    එවපං මොකද්ද බඩ්ඩ බලන්න
  12. HypermaD2

    UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

    නිදහසෙන් පස්සෙ උනත් අපේ දේශපාලකයොන්ට මේක හදන්න උවමනාවක් තිබුනෙ නෑනෙ..
  13. HypermaD2

    Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?

    ඒකයි බං සීන් එක :(
  14. HypermaD2

    UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

    ඇති යන්තම් එහෙනම් ❤️❤️❤️
  15. HypermaD2

    Coronavirus (Covid19) Megathread #3

    සිංහලු ආ සේෆ් දෙමලු උකල
  16. HypermaD2

    UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

    මූ එහෙනම් සුපිරි ඩෑල් එකක් වගේ එහෙ රජ පවුලෙ එරෝසෑන් ද දන්නෙ ත් නෑ.. ලංකා පේ එකේ අයිතිය තියෙන්නෙ කාටද ?
  17. HypermaD2

    UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

    උන් රටවල් වලින් හොරකම් කරන් ගිය යෑමට ඔහොම නැතිනම් තමා පුදුමෙ... අපේ රටේ සුලුතර කාලකන්නි බල්ලො ටික රට පාවල දුන්නෙ නෑ නම් ඒ කාලෙ අපිට මෙහෙම වෙන්නෙ ත් නෑ.. 72ක දේශපාලකයොත් කෙලෙව්ව මිසක් අල්පයක්නෙ හොද දේවල් කරල තියෙන්නෙ
  18. HypermaD2

    UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

    මොකද්ද මේ සීන් එක?
  19. HypermaD2

    මේක ගැන මොකද හිතන්නෙ

    පට්ට දුකයි

    No contents