රටක සල්ලි අච්චු ගහන ක්‍රමය දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ?
70 ගනන් වල USD එකක් රුපියල් 5ක් වගේ උනේ කියනවනෙ
අද වෙද්දී 200 වෙනකන් මේක වැඩි වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ
නිෂ්පාදන ආර්ථිකය ට සාපේක්ෂව අපේ රටේ නිෂ්පාශන ආරථිකය පහල යෑමද ?
ක්‍රමේ නම් දන්නේ නෑ බං. හැබැයි අමාරු වෙන්න බෑ. ඔය ගෙවල් වලත් ගහන්නේ ප්‍රින්ටර් වලින්. special paper & ink ඕන මම හිතන්නේ.
මෙහෙ සල්ලි ගහන්නේ De la rue කොම්පැනියෙන් නේ
ඕවා ගහන්න යන්න එපා බං. මේ කොරෝනා අස්සේ මොකට ටින්කිරි ගාගන්නවද? ලෝය කෙනෙක් වත් අල්ලන්න ලැබෙන්නේ නෑ මාට්ටු උනොත්.

1940 ganan wala loke tibbe Bretton Woods Agreement kiyala ekak, meken kale hama currency ekakatama gold walata sapekshawa agayak deepu eka.. oni kenekuta currency note eka deela gold tika illanna puluwan kama tibuna
eta passe amaricawe president nixen eka nati kala.. (attatama eka eya voilate kala)
ethanin ehata currency ekaka value eka theeranaya une free market eken
free market ekakadi wenne e rata gana tiyena anith ratawal walata tiyena confidence eka matha exchange rate eka theeranaya wena eka..
itin lankawe trade deficit ekai, civil unrest, political instability oka eki meki noki hethu nisa USD ekata sapekshawa api sada anathai thaama
ක්‍රමේ නම් දන්නේ නෑ බං. හැබැයි අමාරු වෙන්න බෑ. ඔය ගෙවල් වලත් ගහන්නේ ප්‍රින්ටර් වලින්. special paper & ink ඕන මම හිතන්නේ.
මෙහෙ සල්ලි ගහන්නේ De la rue කොම්පැනියෙන් නේ
ඕවා ගහන්න යන්න එපා බං. මේ කොරෝනා අස්සේ මොකට ටින්කිරි ගාගන්නවද? ලෝය කෙනෙක් වත් අල්ලන්න ලැබෙන්නේ නෑ මාට්ටු උනොත්.
well thank you very much! I really appreciate that!