Pixel 8 and 8a ගැන මොකද හිතන්නේ මචන්
මේක අරන් කොච්චර කල්ද දැන්. කොහොමද භාන්ඩේ.
මම කලින් 5a එකක් අරන් motherboard ගියා අවුරුද්දෙන්. ඒ model එකේ common issue එකක් ලූ. පස්සේ ඒවයේ එහෙම අවුලක් නෑ නේද.
අනිත් එක උබ sweden වලින් ගත්ත එක ලන්කාවේ වැඩ නේද sugnal
------ Post added on 1726650007