1. Amew

    පුතානෝ ගේ පියානෝගේ අප්‍රසිද්ද කතා

    මේ දෙන්නා ගැන නම් අනේ මන්දා බන්. 2002-2009 කාලේ හොද සිහියෙන් ඉදීයා නම් , ලසන්ත, එක්නැලිගොඩ, ජයලත් ජයවර්දන වගේ කට්ටිය ගැන මතක ඇති නේද?
  2. Amew

    🚨 IHP උගේ අප්පගේ අන්තිම සමීක්ශනේ පිට වෙයි

    පන ගහල එයි 23න් පස්සේ වැරදි හොයන්න.
  3. Amew

    ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලංකාවේ ජනගහනයයි සමාන ද බං? ජේපි ටීචර් ලෝජික්

    වෙනස මිලයන 4, 18% ලන්කාව 60 asutalia 55 වගේ population list එකේ
  4. Amew

    ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලංකාවේ ජනගහනයයි සමාන ද බං? ජේපි ටීචර් ලෝජික්

    සමානයු කියන්නේ තිතටම සමානයි කියන එක නේමේ මෝඩයෝ. කිට්ටු range එකක කියන එක. නැතුව එහෙම තිතටම සමාන වෙන්නෙ නෑ
  5. Amew

    ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලංකාවේ ජනගහනයයි සමාන ද බං? ජේපි ටීචර් ලෝජික්

    Melbourne කතාව නම් දන්නේ නෑ. Australia and Sri Lankaa ජනගහනේ සමානයි තමයි. ඒක උබ මේකෙ අහන්න ඕනේ නෑනේ. Google කරපන්කෝ
  6. Amew

    Me monitor eka daily usage ekata hodada WFH karanna?

    දන්න brand එකක් නෙමේ නේද? Colors එහෙම කොහොමද දන්නේ නෑ. මම msi එකක් ගත්ත බන් last year. ඒක තමයි use කරන්නේ. සෙට් නෑ. Colors අවුල්.
  7. Amew

    ගියපාර හොදම සමීක්ෂණය කරපු එකා දැන් කියන කතාව.

    මේ පොරත් මගේ calculation එකටම වගේ හදලා තියෙන්නෙ 😀
  8. Amew

    පොඩි ආතල් එකක්

    https://www.facebook.com/share/r/3cDWvVzjsDdVbYY9/?mibextid=UalRPS https://www.facebook.com/share/r/3cDWvVzjsDdVbYY9/?mibextid=UalRPS
  9. Amew

    Last 2 days. Chande illana unta kerima stress ekak athi neh?

    අනුරට නම් එහෙම සීන් එකක් නෑ. Cool පොර
  10. Amew

    🚨🚨 සජිත්ගෙන් බැනුම් ඇසූ දෙරණ සැඟවු මාලිමාවේ කලුතර ජන ගඟ මෙන්න..

    අඩෝ කැරි හම්බයෝ ටික මගෙ predictions වලට කෙලී වගේ
  11. Amew

    අංකෙ ද? කතිරෙද? -1,2,3, or X or *$#^

    මෙහෙම සීන් එකක් නෑ. මාලිමාවට කතිරෙ ගහල එන්න තියෙන්නෙ
  12. Amew

    IHP එක අන්න උන්ගෙ සමීක්ශන වාර්තාව වෙනස් කරලා.

    ඔව් බන්. අඩුම ගානේ % mark එකවත් දාන දන්නේ නැති උඩු කුලේ සමීක්ශන
  13. Amew

    IHP එක අන්න උන්ගෙ සමීක්ශන වාර්තාව වෙනස් කරලා.

    Crwsibility නැති වෙන නිසා අන්තිමට හරි එක දානවා බන්. කලින් කලේ manipulate කරන්න
  14. Amew

    🚨 IHP උගේ අප්පගේ අන්තිම සමීක්ශනේ පිට වෙයි

    ඔව්. මම 2019 කරපු එකේ ගෝටට ආවේ 53.5
  15. Amew

    🚨 IHP උගේ අප්පගේ අන්තිම සමීක්ශනේ පිට වෙයි

    මේක හරි වගේ බන්. මගේ එකට ලගින් යනවා. මුගේ district results එහෙමත් මගෙ එකට කිට්ටුයි...
  16. Amew

    🚨 IHP උගේ අප්පගේ අන්තිම සමීක්ශනේ පිට වෙයි

    https://ihp.lk/sites/default/files/press-release/IHPPressRelease20240918.pdf මුන් වගේ ගදයෝ සෙට් එකක් ලොවෙත් දැක්කේ නෑ. දැන් ඔන්න රෙදි ඉල්ලේ නොවෙන්න ලගින් යන එකක් දාල

    No contents