මන් පාවිච්චි කරන්නේ බන් plastic normal chair එකක් ගෙදර තියෙන මම බැලුවේ බන් headrest එකක් තියෙන chair එකක් ගන්න මොකද බන් එක දිගට computer එකේ වැඩ කරද්දි බන් කොන්දේ, බෙල්ලේ එහෙම pain එකක් එනවා සමහර වෙලාවට ඒනිසයි මන් හිතුවේ computer chair එකක් ගන්න ඕනා කියලා. AC නම් නෑ මචන් ඒනිසා ඒකට ගැලපෙන්න එකක්...