ක්‍රම 3 යි තියෙන්නෙ ඕක විසදාගන්ඩ
1. උබ අතින් ගෙවල full settlement එකක් කරන්ඩ ඕනෙ.මේකෙදි උබට බැන්කුව එක්ක කතා කරල interst concession එකක් ගන්ඩ පුලුවන් බොහෝ විට.
2.උබ ලෝන් එක ගන්ඩ බලාපොරොත්තු වෙන බැන්කුවේ ඔය ඇරියස් ලෝන් එකේ ගානට සමන ගානක් FD එකක් දාලා ඒක ලෝන් එක්කට යන්ඩ පුලුවන් .පොඩි ගානක්...