1.නයට ගත්ත නම් වෙලාවට ගෙවපන් බන්.බැරි නම් අඩුම ගානෙ ගෙවන දවස ගෙවන්ඩ බැරි උන හේතුව දාල බැන්කුවට දීපන් letter එකක්.
2.ඕක නෝමල් ඉතින් ගෙව්වෙ නැතුවම හොයන් ගිහින් කියනව.ඕවට leagal action ගන්ඩ පොඩ්ඩක් අමාරුයි.අනික උන් යන්නෙ උබ දාල තියෙන adress එකට නෙ.
3.ඕකට leagal action ගන්ඩ යන කාලෙයි වියදමයි...