phone එකේ විස්තර හොයාගන්න ඕනද

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    meke bn notification vala pennana eka ain karanne kohomada bn??

    oka mattu venava bn :D
    thava icon ekath pennanava bn,ova hadana eka danaganna onene bn eva hide venna hadanna,nodakin vitharak :(

    ita vada hondai nivisanasille thamanta ona vidiyata item ekak code karana eka

    yakoooo,api kohomda bn danne kello apita boru karanavad anadda kiyala???
    saka kathavak nemei bn,api bokka kala nane,ona tharam pana denna vage indala vena un ekka set vena un ona tharam innava,eka nisa kella gana ahagahagena inna eka nuvanata hondai

    oya gal yuge unna kello nemei dan inne,
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේව හදන උන් දන්නව අනිවා කොල්ලො මේව දාන්නෙ කෙල්ලගෙ ෆෝන් එකට කියල. එක එක ක්‍රමවලින් හොර අල්ල අල්ල සැකෙන් ඉන්න අය මේ ඇප් දැම්මම කෙල්ල ගෙ ෆොටෝ වීඩියො වගේ දේවල් වෙනම උන්ගෙ ඩේට ඛේස්වලට අප් වෙනව. ඔය නියුඩ් සෙල්ෆි එහෙම හිටු කියල සයිට්වල දාන්නෙත් ඔය වගේ උස්සල තමා. :D:yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එල.. තෑන්ක්ස් උඹට... හැබැයි උඹට ඉස්සර වෙලා උඹේ කෙල්ල උඹේ පෝන් පොඩ්ඩට මේ ඇප් එක දාලා නම් සොරි ‍ඩොට් කොම් නේ....
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    machan phone 5 kata app eka daala ekama mail eka use karanna puluwanda? :love:

    පුලුවන් මචන් app එක install කරද්දී ටික් ටික දාලා ok කරලා drivers name එක වෙනස් කරලා දීපන්, පළවෙනි එක සිරියලතා නම් දෙවනි නම පේමවතී:lol: ඒ විදියට දීපන්, පස් දෙනාගෙම කැරෙට්ටුව හොයාගන්න පුලුවන්
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    එල.. තෑන්ක්ස් උඹට... හැබැයි උඹට ඉස්සර වෙලා උඹේ කෙල්ල උඹේ පෝන් පොඩ්ඩට මේ ඇප් එක දාලා නම් සොරි ‍ඩොට් කොම් නේ....

    මල හු$$@යි:sorry: එහෙම උනොත්:lol::lol::lol:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    meke bn notification vala pennana eka ain karanne kohomada bn??

    oka mattu venava bn :D
    thava icon ekath pennanava bn,ova hadana eka danaganna onene bn eva hide venna hadanna,nodakin vitharak :(

    ita vada hondai nivisanasille thamanta ona vidiyata item ekak code karana eka

    yakoooo,api kohomda bn danne kello apita boru karanavad anadda kiyala???
    saka kathavak nemei bn,api bokka kala nane,ona tharam pana denna vage indala vena un ekka set vena un ona tharam innava,eka nisa kella gana ahagahagena inna eka nuvanata hondai

    oya gal yuge unna kello nemei dan inne,

    මෙතනින් හංගපන් මචන් setting, application manager ගිහින් show notification ටික් එක අයින් කරපන්

    ff8klu.jpg