1. walmsilva

    මම ශොප් එකක් පටන්ගන්න

    Ela Ela Futa.... congrat...
  2. walmsilva

    අම්මටසිරි වෙන BOXING හිනාකාලා මැරෙනවා

    ඇයි බං මේ තියෙන්නේ... ai ban me thiyenne...
  3. walmsilva

    අම්මටසිරි වෙන BOXING හිනාකාලා මැරෙනවා

    :D :lol::lol::lol::lol::lol: මං ඒක දැනුයි දැක්කෙ බං.....
  4. walmsilva

    අම්මටසිරි වෙන BOXING හිනාකාලා මැරෙනවා

    අම්මටසිරි වෙන BOXING හිනාකාලා මැරෙනවා /KBKOgAjboUQ
  5. walmsilva

    පුශ් සයිකලයක් ගන්න!

    මේ හැඩේ () එකක් බැලුවේ නැද්ද ?:P:P
  6. walmsilva

    Network Marketing ගැන විස්තර දන්න කෙනෙක්

    thanks machan. eka thama mona hari karanna issara ape elakiri set eken ahanne... thanks machan again...
  7. walmsilva

    Network Marketing ගැන විස්තර දන්න කෙනෙක්

    Network Marketing ගැන විස්තර දන්න කෙනෙක් Network Marketing ගැන විස්තර දන්න කෙනෙක් හරි ඒ ගැන tread එකක් හරි අපේ Elakiri එකේ තියෙනවද ? දන්න අය විස්තර කියහල්ලකො please
  8. walmsilva

    මගේ Singapore චාරිකාව - deshanshashi

    අඩෝ එල... එලටම විස්තර දාලා තියෙනවා.. සුපිරි බං....
  9. walmsilva

    Malaysia Shopping Help

    Bukit Bingtang night time yanna kiyapan...
  10. walmsilva

    Memory Cards, Pendrives කොළඹින් අඩුවට ගන්න

    අදයි කාලෙකින් elakiri ආවේ. උඹලා සේරටම thanks මචංලා. Kingston original 8GB pendrives පිටකොටුවෙන් Rs. 600/- මේ පැත්තෙ එකෙක් අරන් තියෙනවා. උ තැන කියන් නෑ බං
  11. walmsilva

    Memory Cards, Pendrives කොළඹින් අඩුවට ගන්න

    thanks machanලා. බලන් ගමන් bump එකක් දාගෙන යන්න මචං.. එතකොට කරන කෙනෙක් මේක දකියි...
  12. walmsilva

    Memory Cards, Pendrives කොළඹින් අඩුවට ගන්න

    Memory Cards, Pendrives කොළඹින් අඩුවට ගන්න මචංලා මගෙ පොඩි ‍කොමියුනිකේෂන් ශොප් එකක් තියනවා. දන්න කෙනෙක් කියනවද කොළඹින් Memory Cards, Pendrives අඩුවට ගන්න හොද තැනක්. ගෙනල්ලා පොඩි ලාබයක් තියන් සාධාරණ ගණන් වලට වික=ණන්නයි ඕනෙ.. හෙල්ප් මචංලා...
  13. walmsilva

    phone එක නැතිවුනොත්

    Machan iphone එක නැතිවුනොත් හොයන විදිහ ගැනත් දාපල්ලකො ප්ලීස්

    No contents