මගේ Singapore චාරිකාව - deshanshashi

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
එල මචන් හොඳ විස්තරයක්
උඹ ගියා කියලා දැක්කම මටත් ආයේ යන්න හිතුනා කොහොම හරි.ෆුල් ට්‍රයි එකක් දෙන්න ඕනේ.:)
2005 අගෝස්තුවල සින්ගා ගිහින් දවසක් විතර ඉඳලා එහෙම්මම මැලේෂියා ගිහින් මාස 6ක් ඉඳලා ලංකාවට ආවේ.සින්ගාවල අවිදින්නනම් උනේ නෑ.මැලේසියානම් ඇති තරම් ඇවිද්දා.
 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩෝ එල... එලටම විස්තර දාලා තියෙනවා.. සුපිරි බං....
     
    ela machan

    patta

    තැන්ක්ස් මචන්
    උබේ ත්‍රෙඩ් එක මාර වැදගත් උනා මචන්


    තැන්ක්ස් මචන්

    patta ban

    තැන්ක්ස් මචන්

    Machan uba package ekak nemeida gatthey?

    පැකේජ් නෙමේ ගියේ මචන්


    තැන්ක්ස් මචන්

    Thanks for sharing

    තැන්ක්ස් මචන්

    ela ela fatta machan rep 8+

    තැන්ක්ස් මචන්

    මේක අදනෙ දැක්කේ..:(

    පට්ට:D

    තැන්ක්ස් මචන්
    ඕකනෙ ඉතින් 18+ වගේ දැම්මනම් දකී


    තැන්ක්ස් මචන්

    patta machan

    තැන්ක්ස් මචන්


    තැන්ක්ස් මචන්


    තැන්ක්ස් මචන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ටිකට් වලට එක්කෙනෙක්ට යන්න එන්න දෙකටම 34ක් කියන්නේ ලාභයි නේ බං.....?? :D මිහින් එයාර් නැද්ද....?? :P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ela. Mamath kamathi ratak. Nanyang wala lankawe ewun innawa. Un dannawa hoda than badu ganna ehema.

    Singapore metro ekata wada organized metro lines thiyenawa godak. Singa metro eke habai giyapu durata anuwa charge karanne. South East asia metro godak welawata ehemai. E nisa poddak welawa nasthi wenawa check-out karaddi.

    Singapore wala temples patta. Mama gihama inne China town hariye naththam Lavendar hariye. Oya dekema one tharam food options thiyenawa.