1. Amew

    🚨🚨 මේකේ predictions ලොකු එකෙන්ම වරදින්න යන්නේ. අනුරාදපුර සමීක්ශනේ

    ඒක අහන්නත් දෙයක්ද බන්. මම කියන්නේ හිතපු නැති ගානකට යයි වගේ
  2. Amew

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    උබ නිකන්ම නිකන් චන්ද දායකයෙක් වෙලා ඉන්නේ උබේ දුර්වල කම නිසා. නැත්නම් උබ ගිහින් ඉල්ලනවනේ හරි හමන් මිනිහෙක්නම්. උබ මොන සොක්කෙක්ද
  3. Amew

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    ඕක කියන උබට වඩා නම් උන් තුන් දෙනා ගව් ගානක් ඉස්සරහින්. උබලා වගේ උන් තමයි ඉස්කෝලේ සමිතියක තනතුරකට වත් තෙරෙන්නේ පනක් නැතුව, අයින් වල පොම්සිලා වගේ කුටු කුටු ගාන්න්නේ
  4. Amew

    🚨🚨 මේකේ predictions ලොකු එකෙන්ම වරදින්න යන්නේ. අනුරාදපුර සමීක්ශනේ

    අනුරගේ පට්ට charisma එකක් බන් තියෙන්නේ.
  5. Amew

    🚨🚨 මේකේ predictions ලොකු එකෙන්ම වරදින්න යන්නේ. අනුරාදපුර සමීක්ශනේ

    චන්ද්‍රිකාගේ record එකේ පොඩි අවුලක් තියනවා opponent මැරුන නිසා. මට හිතෙන්නෙ දැනට valid record එක 2010 මහින්දගේ. ඒක කැඩෙයිද මන්දා මේ යන හැටියට
  6. Amew

    🔴🔴 ඩොලර් එක නගිනවා වගේ තේරෙනවා ද ?? ඒවාට හේතු තමා ජෙප්පොන්ගේ ක්‍රියාකලාප...

    ඉතින් බල්ලො ඌ තාම ආවද. ඒකෙන්ම පේනවා රනිලගේ කුමන්තරන කියලා
  7. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    මේ online එකේ results ද නැත්නම් overall prediction ද? Nice. ඔයාගේ අනුරගේ districts සහා මගේ අනුරගේ districts 100% match. වෙනස උතුර රනිල් දිනයි කියලා මම predict කරන්නේ. මාතලේ , නුවරඑලිය missing නේද. ------ Post added on 1726493906
  8. Amew

    කඳුලු එන්නේ නැතිව මේක බලන්න පුලුවන්ද?

    මට නම් සිරාවටම ඇඩෙනවා ඕයි අනුර දිනනව කියලා මතක් වෙනකොට සතුට වැඩි කමට. 22 නම් sure ඇඩෙනවා. මාර නෝන්ඩිය වෙන්නෙ
  9. Amew

    Sri Lanka Presidential Election 2024 Results

    එනවා 😍
  10. Amew

    AnuradhaRa vs Nadun26

    මුන් දෙන්නම එකෙක් නෙමේද ? 🤭
  11. Amew

    🚨🚨 අඩෝ නෝ... තලාව සමීක්ශනය

    තද උනේ නැ බන් full ආතල්. මේ දැනුත් රනිලගේ ඩයල් එකකට කතා කලා. අඩන්න වගේ
  12. Amew

    🚨🚨 අඩෝ නෝ... තලාව සමීක්ශනය

    අප්පා , එහෙනම් මේ පැනපු එකාගේ ගමම රනිල්ට. අනේ නිකන් පලෑන් බන් යන්න
  13. Amew

    Sri Lanka Presidential Election 2024 Results

    මගේ predictions එහෙම පෙන්නල ප්‍රසිද්ද කරපන්
  14. Amew

    🚨🚨 අඩෝ නෝ... තලාව සමීක්ශනය

    වැඩේ කියන්නේ සජියට මොකද මේ උනේ.
  15. Amew

    🚨🚨 අඩෝ නෝ... තලාව සමීක්ශනය

    Yeah yeah. ඒවා හරි. 5000 නම් මොකක්ද මොරටුවෙන් 55% එනවා නම් 😍
  16. Amew

    🧭 🌏 Seems it's gonna be for the first time in the world history, according to ChatGPT

    A straightforward leap from 3% to 50% in a competitive, stable democracy is virtually unprecedented.
  17. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    අනිවා එනව උබේ live එකට. එවපන් මටත් 😝😝
  18. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    මේකේ අනිත් උන්ට ගොන් කියලා පොර ටෝක් දීපු සෙට් එකක් ඉන්නවා 22 උදේට tag කරන්න
  19. Amew

    Duppathma minissu Sajith ta chande denna hadanawa, Tution mastersla saha doctors la Malimawa promote karanawa

    මම මචන් අර මනූශය කියපු සජිත්ගේ දුප්පතුන් ගැන දැක්ම හොයලා දාන්නම්. ඌ කිව්ව එතන ඉදපු උන් සක්කි කියලා. උබම මොලයක් තියන එකෙක් නම් හිතපන් දුප්පත් කම නැති කරන්න ඌ ඔය කියන ඒව හරිද කියල. අනාතාදාර හිගමන් ප්‍රතිපත්තියක් උට තියෙන්නෙ

    No contents