ඕක වෙල සති දෙක තුනක් ඇතුලත අල්ලන්න ඕන ඕකොම වගේ ඇල්ලුවා.මොකද ඕකේ අලගිය මුලගිය තැන් ටික CID,ආමි ඉටෙල් එක දැනගෙන හිටිය නිසා .එකම දේ වගකීම් පැහැර ඇරිය සෙට් එක තමයි අල්ලනවනම් අල්ලන්න තියෙන්නේ.උන්ව මොනිටර් කරපු ආමි ඔෆිසර් වෙල්ලවල් බලාගන්න දාපු උන්,මොනිටර් කරපු කැම්ප් පිටින් සීල් තියපු උන්, ටීම් එක...