1. Mad Weera

    ඩේසි ආච්චිගේ මොලේ චෙක්කර අමතවීම නැතිනම් වහා සිරගත කල යුතුයි.. ⚡⚡

    අපෙනුත් අවුරුදු 10 විතර කලින් වුන ඒවා ඇහුවොත් ඔහොම තමා ඉතින්. යහපාලනේ කාලේ ඇදපු එකයි වැරැද්ද.ඒ කාලෙම ඉවර කලානම් හරි.
  2. Mad Weera

    බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    ගිය මාසේ ගියා.ලංකාවේ දැකලා තියෙන ලස්සනම දිය ඇල්ල.දෙපැත්තෙන්ම බැලුවද
  3. Mad Weera

    අඩෝ මෙන්න දේශබන්දු

    දැන් ASP. පෑලියගොඩ කරයිම් ඩිවිශන් ඩිරෙක්ටර්
  4. Mad Weera

    නව ඉන්ධන පිරවුම් හල් බලපත්‍ර 400ක් නිකුත් කිරීම.

    එහෙම ඕනෙත් නැහැ.දැනට තියෙන සමහර ශෙඩ් CPC එකට අයිති ඒවා වෙන අය කරන්නේ.ඒවගේ හදන්න දෙයක් නෑනේ
  5. Mad Weera

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    මූ දැන් ඉන්නේ ඇමෙරිකාවටත් ගහන ලෙවල් එකේ.
  6. Mad Weera

    හොර සුදාගේ 3සම් ?

    ඉරාජ් සුදා වගේ වාසි පැත්තට හැරෙන එකෙක් නෙමෙ.ඌ එදා ඉඳන් රජපක්ෂලාට දීගෙන ඉන්නේ.සුදා ඉතින් ඒ ඒ කාලෙට වාසි පැත්තට කඩේ යනවා
  7. Mad Weera

    අලි ටික add කරල whatsapp group එකක් හැදුවොත් නරකද?

    ඔය පාරවල් ලොකු කැලෑ මැදින් යන්නේ.ඉතින් ගම්මාන තියා මිනිස් පුලුටක්වත් නෑනේ.මුන්ට දෝදුද
  8. Mad Weera

    ජනාදිපති කමත් දීලා, 2/3 දුන්නත් මදිවගේලු යාලුවනේ. ලපටි ජෙප්පන්ට දැන් පුකත් දෙන්නලු

    දැනගෙන වළක්වා නොගත්ත එකට මූත් හිරේ තමයි යන්න ඕන.අලුතින් කරලා මෙයලගේ ඒවා වහලා කරයි.
  9. Mad Weera

    චමුදිත interview කරපු 5 දෙනෙක් මැරුම් කාලා 😲😲😲

    2/3 අණ්ඩුවක් තියෙද්දිත් මහින්ද වැඩ දානවනම් ආණ්ඩුවට දුන්න බලෙනුත් වැඩක් නෑනේ.
  10. Mad Weera

    📕 මේවා රාජපක්‍ෂලාගේ පවුලට උරුම, නෑකම් ඇති ඝාතන….- වටගල

    තාම හිතන් ඉන්නේ විපක්ශේ ඉන්නවා කියලා
  11. Mad Weera

    CERT එකේ සුපිරි මොළ

    උන් අහන ප්‍රශ්න වලට මොන උත්තරේ දුන්නත් උන් ඒකට ඕකේ. අපේ කම්පැනි එකට ආපු උන්ගේ අවුලක්ද දන්නේ නැහැ.
  12. Mad Weera

    🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

    ඌ කියන කතාවේ මොකක්ද අලුත් දේකට තිබ්බේ. වෙඩි තියපු එක හොයන එක ආණ්ඩුවේ වැඩක්. මොකද කලින් ඒවනම් සාක්ෂි වෙනස් කරලා හරි කියන්න පුළුවන්. ආණ්ඩුව ගේනාපු අයමයි දැන් මුල් පුටුවල ඉන්නේ.ඉතින් කොහෙන්වත් බධාවක් නෑනේ.

    No contents