අද මන් lap එක shut down කරා මාස ගාණකින්..

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    කවදාවත් මේක shutdown කරන් නෑ හැමදාම sleep කරල තියන්නෙ..

    එක්කො වැඩ කර කර ඉද්දි එහෙම්ම lid එක වහලා යනවා..
    browser එකේ tabs 20ක් 30ක් open කරන් ඉන්නෙ කවදාවත් ඉවර වෙන් නෑ එකක් ඉවර වෙද්දි ආය තව මොනා හරි open කරගන්නව පස්සෙ බලන්න එහෙම.
    නිකන් 'සසර' වගේ බන් නිමක් නෑ මේක...වැඩවල ඉවරෙකුත් නෑ. :P

    මතක ඇති කාලෙක අද තමයි shutdown කරේ.. ලැප් එකටත් සැනසීමක් දැනෙනව ඇති යකඩ ගොඩක් උනත්.


    උබල daily උබලගෙ laps shutdown කරනවද?
    බැට්ටිය ඩෙඩ් වෙලා තියෙන්නේ... ලිඩ් එක වහලා විනාඩි පහක් වගේ යනකොට ඕප් වෙනවා.... බැට්ටි මාරු කරන්න හිතෙන්නෙ නේ....
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඉදල හිටලා තමයි , නැත්තම් පියන වහල තමයි තියෙන්නේ . හැබැයි , එහෙම තිබ්බම බැටරිය බින්දුවටම ගිහින් තිබ්බා මේ ලගදී දවස් දෙකක් පියන වහල තිබිල .

    නොර්මල් බැටරි එකෙන් පැය දෙකක් තුනක් උපරිම වගේ පුළුවන් . වැඩ කරද්දී ප්ලග් කරලා වැඩ කරන නිසා එච්චර ගානක් නෑ ඉතින් .

    ටිකක් පරණ ඩිවයිස් එකක් . ACER i 5-7th Gen එකක් :)
    dan lap wala S3 sleep enne naa ne ban. Sleep karath lap eka on.