අපේ මිනිසුන්ට පිළිසරණක් වෙමු

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
අපේ මිනිසුන්ට පිළිසරණක් වෙමු

දයාබර එළකිරි වැසියනි.

ඔබ සියල්ලන්ගෙන්ම උදව්වක් බලාපොරොත්තුවෙන් මේ ත්රේඩ් එක දමන්නෙමි. මිට පෙරත් මේවගේ ත්රේඩ් එකක් දාල තියෙනවා මම. එකටත් එලකිරියෙන් ගොඩක් ප්‍රතිචාර හම්බ උනා මිට අවුරුද්දකට විතර කලින්. එක දැම්මේ අසරණ ගවයන් මුදා ගන්න උදව් කරන්න කියල.

මේ සැරේ අපි කරන්න හදන්නේ මවිල්ආරුවේ අසරණ ළමයින්ට ඉගෙනගන්න පොත්පත් පෑන් පැන්සල් පාසල් නිල ඇඳුම් වගේ දේවල් ටිකක් ගෙනිහින් දෙන්න. මම ගිය june මාසේ මලදිවය්නට ආවා මගේ ජොබ් එකට එක නිසයි මේ වෙනකන්ම මේක ගැන කත්තීය දැනුවත් කරන්න ලැබුනේ නැත්තේ. තව තියෙන්නේ ඉතාම සීමිත දින ගණනක්, එත් මේ වෙනකන් අපේ කට්ටියට ගෙනියන්න එකතු උන දේවල් ගැනනම් සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. වෙනසැරයන් වලට වඩා තරමක් අඩු ප්‍රමාණයක් තමා එකතු වෙලා තියෙන්නේ. ඒ නිසයි මම පොඩි කාලයක් තිබුනත් අපේ එළකිරි සහෝදරන් ව දැනුවත් කරන්න කල්පනා කලේ.

කාට හරි අපි කලින් කරපු දේවල් ගැන හොයල බලන්න ඕනේ නම් මෙන්න මේ ලින්ක් එකට යන්න.
https://www.facebook.com/siriparakumbapirivenmahaviharaya?ref=bookmarks

අපේ පන්සල. ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන. දියවන්නා උද්‍යානය අසල. watersedge hotel එක එහෙම තියෙන්නේ. ඕනෑම කෙනෙක්ට ගෙනිහින් බාර දෙන්න උනත් පුළුවන්.
ඔයාලා එන්න පුළුවන් ළඟ තැනක නෙවෙයිනම් ඉන්නේ අපේ යාළුවො පුළුවන් උනොත් එයාලට එන්න පුළුවන් තැනකනම් ඇවිල්ලා හරි අරගෙන යයි.
අපිව contact karaganna.
පන්සලේ ප්‍රධාන දුර කථනය :011-286 -4017
චන්ද්‍ර රතන හිමි - 071-832-3091
මාධව - 077-106-6349
ඩෙරික් - 071-566-4619

සංවිධානය : පැරකුම්බා පිරිවෙන් දායක සභාව. සිරි පැරකුම් තරුණ සමිතිය.
උදව්වක් දෙන්න බැරි හැමෝම මේකට බම්ප් එකක් වත් දෙන්න. මේ දවස් වල චන්ද පොස්ට් නිසා මේක නිකන්ම යටට යයි.


සම්පත් බැංකුව
සිරි පැරකුම් තරුණ සමිතිය
0091 6000 0055

යම්කිසි මුදලක් දානවනම් කරුණා කරලා මේකට comment එකක් දාන්න.
 
Last edited:
  • Like
Reactions: Lewke

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
විසි හය දෙනෙක් විතර බලල. එත් බම්ප් එකක් වත් දාන්න එකෙක් නෑ. මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියල හිතා ගන්නත් බෑ.
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    විසි හය දෙනෙක් විතර බලල. එත් බම්ප් එකක් වත් දාන්න එකෙක් නෑ. මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියල හිතා ගන්නත් බෑ.



    :yes::yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පට්ටම වැඩක්!

    එකවුන්ට් නම්බර් එකක් දාපන් ත්‍රෙඩ් එකේ සල්ලි දාන්න පුළුවන්. දානකොට බැංකුවේ නම, ශාඛාව එක්කම දාපන්.

    +රේප්
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    පට්ටම වැඩක්!

    එකවුන්ට් නම්බර් එකක් දාපන් ත්‍රෙඩ් එකේ සල්ලි දාන්න පුළුවන්. දානකොට බැංකුවේ නම, ශාඛාව එක්කම දාපන්.

    +රේප්


    බම්ප්

    බොහොම ස්තුතියි

    සම්පත් බැංකුව
    සිරි පැරකුම් තරුණ සමිතිය
    0091 6000 0055