දේශබන්දු වා බලෙන් දෙන්න ගිහින් නගත්තේ. රාජපක්ශලා පොලිස්පති නම් දෙන්න හිටියේ අජිත් රෝහණට. මිනිහා තමා ඊළඟට හිටියේ ලිස්ට් ඒකේ . මූ දැගලවේ මිනිහාව කපලා ගන්න. අනිතිමට සීයාගේ පිහිටෙන් ගොඩ ගියා. රාජපක්ෂලා දේශබන්දුවාට දෙන්නේ නැහැ අජිත් රෝහණව එලියට දාලා කොහොමවත්. අජිත් රෝහණ රාජපක්ෂ ලා එක්ක ළඟින් වැඩ කලා...