1. SSonic9999

    සංවර්ධන News

  2. SSonic9999

    සංවර්ධන News

  3. SSonic9999

    සංවර්ධන News

    වසර 100 කට වඩා පැරණි ලොව ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන සිංගර් සමාගමේ කොටස් සීයයට 80% මේ වනවිට මෙරටේ ආයෝජකයකුට විකුණා දමා ඇත. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 80 කටයි එනම් රුපියල් බිලියන 12 කටයි. ඒ අනුව එම මුදල් ශ්‍රීලංකාවන් ඇමරිකාවේ සිංගර් මව් සමාගමට රැගෙන යයි. Link ලෝකයේ දෙවෙනි විශාලතම සිමේන්ති...
  4. SSonic9999

    හොඳින් අසන්න ...

    Vd0A79XGOgY
  5. SSonic9999

    අනුර කුමාර ඉවරයි....!

    ඒ ආකාරයේ අවධානයක් හෝ කාර්යක්‍ෂමතාවයක් වත්මන් ආණ්ඩුවේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. අද තිබෙන තත්වයේ හැටියට ගංවතුරක්, නාය යෑමක් නැතිනම් වෙනත් ආපදා තත්වයක් හේතුවෙන් යම් පුරවැසියකුට තම නිවස අහිමි වුවහොත් ඊලඟ ආණ්ඩුව බලයට එනතුරු ඔහුට කූඩාරමක හෝ පාසලක ජීවත් වීමට සිදුවෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය...
  6. SSonic9999

    අනුර කුමාර ඉවරයි....!

    අනුර කුමාර ඉවරයි....! මෑත කාලයේ බරපතල විවේචන එල්ල වී ඇති උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි. උමා ඔය ව්‍යාපෘතිය මෑත කාලයේ උමා ඔය ව්‍යාපෘතිය ගැන බරපතල විවේචන පලවී ඇත. මීට දින කීපයකට පෙර...
  7. SSonic9999

    Say no to cars without Airbags!

    ජනවාරි 8 මිනිස්සු චන්දෙ දුන්නේ bike විකුණලා air බෑග් තියන car ගන්නනේ... අන්තිමට වාහන තියා කන්නත් නෑ..
  8. SSonic9999

    DSLR Camera වක්ද Smart Phone එකක්ද?

    මම නම් කියන්නෙ මචන්, උඹ Youtube වල ස්ටාර්ට් එකේ නම් ඉන්නේ හොඳම දේ phone එකකින් මේ දේ කරන එක. Youtube වල videos දාන්න DSLR තරම් quality ඕනෙ නෑ. සැහෙන තරම් income එක ආවම පස්සේ DSLR එකක් ගනින්.
  9. SSonic9999

    සංවර්ධන News

    හොරෙන් හොරෙන් current කපන එකත් සංවර්දන news එකක් විදිහට දාපන්
  10. SSonic9999

    මුදල් හදිස්සියකට විකුනනවා !!!

    ඔහොම තත්වයක් තියනවා තියනව කියල පෙන්නන්න හදන්නේ දේශපාලුවො. හරිහමන් නායකයෙක් හිටියනම් ඕව ටික ලස්සනට කළමනාකරණය කරනවා. පුටින් වගේ පොරක් හිටියනම්.. මෙයාලත් එනකොට කිව්වේ මහින්දගෙ චීන projects රටට අහිතකරයි ..සේරම නවත්තනවා කියලනේ. නළුවෙක් නෙවෙයි මොලයක් කිව්ව මනුස්සය නේද ?
  11. SSonic9999

    99 අව්රුදු බදු....!

    යහපාලන ආණ්ඩුව බලයට ආවේ මහින්ද චිනේ එක්ක කරන ගනු දෙනු ඔක්කොම නවත්තනවා කියලනේ
  12. SSonic9999

    මුදල් හදිස්සියකට විකුනනවා !!!

    දැන් උඹ කියන්නේ ලංකාවට කොළඹ වරාය තිබ්බම හොදටම ඇති කියලද ?
  13. SSonic9999

    මුදල් හදිස්සියකට විකුනනවා !!!

    කිව්වොත් කියන්නේ මහින්දත් දුන්නා.. ඒ නිසා අපි දෙනවා කියල. ඒ කාලේ චීනෙ ට රනිල් බැන බැන නේද ආවේ ? සේරම නවත්තනවා කියල Port City ඉදන් ? එහෙනම් මහින්ද දුන්න නිසා කමක් නෑ සේරම විකුනමු.. මුලින්ම වරායවල් ටිකයි, air port ටිකයි දෙමු අඩුවට...
  14. SSonic9999

    මුදල් හදිස්සියකට විකුනනවා !!!

    මේ මිනිස්සු වරාය විකුණන්නේ රට සංවර්දනය කරන්නද ? ණය ගෙවන්නද ? නෑ එයාලගෙම ආණ්ඩුව තව ටික කාලයක් ඇද ගන්න . වාහන ගේන්න . ගෙවල් ගන්න . වාරය විකුනන්නේ කෝටි 15000 කට, වරාය අදිකාරියෙන් කිව්වා එයාලට නැවි තෙල් විකුණලා ලැබෙන profit එකෙන් මේකෙ ණය ගෙවන්න පුළුවන් කියාලා. 2036 වෙද්දි ණය ඉවරයි. Tender දානකොට...
  15. SSonic9999

    99 අව්රුදු බදු....!

    තේ වතු හැම එකක්ම දීල තියෙන්නේ කෙටි කාලීන බද්දට. ඒවා අව්රුදු 5,10 අලුත් වෙනවා. මොන දේ උනත් රටක වරායක් සම්පුර්ණයෙන්ම අවරුදු 100 කට දෙන එකනම් සහ ගහන අපරාදයක්
  16. SSonic9999

    මුදල් හදිස්සියකට විකුනනවා !!!

    මුදල් හදිස්සියකට විකුනනවා !!! ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය!!! තව හෝරා කිහිපයකින් අපේ රටේ අනාගත ආර්ථික හදවත වසර 99කට අපට අහිමි වෙයි. එය නැවත අපට ලැබෙන්නේ ක්‍රි.ව. 2116 වසරේදීය. ඒ වන විට අප කිසිවකු ජීවතුන් අතර නැත. අද උපදින දරුවා පවා නැවත වරාය අප සතු වන විට මිය ගොසිනි. ලෙනාඩ් වුල්ෆ් 1910...
  17. SSonic9999

    99 අව්රුදු බදු....!

    අඳුරු අතීතයක් පිලිබඳ වෛරයෙන් ජීවත්වන ජනාධිපතිවරයෙකු හා සොඳුරු අනාගත සිහිනයක ජීවත් වන අගමැති වරයෙකු අතර අතරමංව සැබෑ ඛේදවාචකයක් වූ වර්ථමානයට වග කියන්නේ කවුද ?
  18. SSonic9999

    99 අව්රුදු බදු....!

    ඒක හරි මචන්. ඒත් සිංහලයන්ගේ නොහැකියාව නිසා අන්තිමට දැන් වෙන්නෙත් නිදහසට කලින් උන දේම නේද ?

    No contents