1. Rockstar777

    welcom to graphic design....

    bro ඔය tools වලින් වැඩකරන හැටියි.පොඩ් පොඩි පින්තුර කැලි එකතුකරලා තනි image එකක් හදන හැටියි කියල දෙන්නකෝ :love::)
  2. Rockstar777

    English Group Class HELP !!!!

    bump
  3. Rockstar777

    English Group Class HELP !!!!

    thanks bro :love::)
  4. Rockstar777

    හැක් වෙලාද? නැත්නම් මෘදුකාංග අවුලක්ද?

    ගොඩක් වෙලාවට ඕක pop-up Ad එකක් වෙන්න පුළුවන් Adblock Plus add-on එක දාගෙන බලන්න හරියයිද කියල Adblock Plus-->https://adblockplus.org ඒවගේම Malwarebytes Anti-Malware install කරගෙන full scan එකක් දාන්න. Malwarebytes Anti-Malware-->https://www.malwarebytes.org ඔයා පාවිචි කරන anti virus එක...
  5. Rockstar777

    English Group Class HELP !!!!

    BUMP
  6. Rockstar777

    English Group Class HELP !!!!

    පහත දැක්වෙන english පාඨමාලා පවත්වනු ලබන ආයතන පිළිබද ඔබේ අදහස් මොනවද ? Life English Academy-->http://www.englishacademy.lk NIBM-->http://www.nibm.lk Colombo Language School-->http://www.colombolanguageschool.com IDM Diploma in English -->http://www.idm.lk/component/content/article/98...
  7. Rockstar777

    English Group Class HELP !!!!

    ඔව් බන් මාර ගණන්නේ අය කරන්නේ!!!
  8. Rockstar777

    English Group Class HELP !!!!

    කොළබ අවටින් නම් හොදයි බන්. හැබැයි කොහේ උනත් කමක් නෑ හොදට උගන්නනව නම්. British Council එක හැර වෙන හොද group class තියේන තැන් මොනවද බන් ? :)
  9. Rockstar777

    English Group Class HELP !!!!

    එල මචං එල :yes:
  10. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    මොරටු campus එකේ rag නැ කියන්නේ ඇත්තද ? කව්රුහරි මොරටු campus යන සහෝදරක් පැහැදිලි කරලා දෙන්න්න්කෝ:confused:
  11. Rockstar777

    English Group Class HELP !!!!

    thanks bro :love: ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ ?:):)
  12. Rockstar777

    English Group Class HELP !!!!

    IT පැත්තෙන් යන්න බැලුවේ බන් :) මොනවා කලත් හොදට english ඕන බන්:yes:
  13. Rockstar777

    English Group Class HELP !!!!

    BUMP thanks bro :)
  14. Rockstar777

    Apple ගැන අපූරු කතා 10ක්

    ඔව් බන් ඒ අතින් බලද්දී ඉන්දියන් ජාතිකයෝ IT field එකේ ගොඩක් ඉස්සරහින් ඉන්නව.දැන් microsoft එකේ CEO ත් ඉන්දියන් ජතිකයෙක්නේ!!!
  15. Rockstar777

    English Group Class HELP !!!!

    ඔව් බන් campus එකේ lecture එහෙමත් english medium නේ :yes::yes::yes::yes:
  16. Rockstar777

    English Group Class HELP !!!!

    thanks bro..:)
  17. Rockstar777

    Apple ගැන අපූරු කතා 10ක්

    එකතමයි බන් ප්‍රශ්නේ :yes:
  18. Rockstar777

    English Group Class HELP !!!!

    එල කිරි bro, අපි Elakiri එකේම class එකක් පටන් ගමුකෝ :D
  19. Rockstar777

    English Group Class HELP !!!!

    thanks bro:love::) IDM , Aquinas වගේ තැන්වල කොහොමද කියල කව්රුහරි දන්න්නවද ? IDM Diploma in English -->http://www.idm.lk/component/content/article/98 Aquinas Diploma in English-->http://www.aquinas.lk/courses_and_programs.php?faculty_id=41&course_id=63

    No contents