1. Rockstar777

    English Group Class HELP !!!!

    BUMP කට්ටිය bump එකක්වත් දාල යන්නකෝ :(
  2. Rockstar777

    English Group Class HELP !!!!

    thanks bro:love:, ඔයත් British Council ගියා ද ? Placement test එක මොනවගේද ? එකේදී මොනවද අහන්නේ ? උගන්න විදිහ එහෙම කොහොමද group class එකක වගේද ?:)
  3. Rockstar777

    English Group Class HELP !!!!

    English Spoken and Grammar හොදට උගන්නන Group Class මොනවද ?:confused: දන්න අය පොඩි help එකක් දෙන්නකෝ..:)
  4. Rockstar777

    Apple ගැන අපූරු කතා 10ක්

    අපිටත් බැරිද apple , microsoft වගේ සමාගමක් නිර්මාණය කරන්න ? මොකද හැමදාම අපි ඕව ගැන කතාකරනවා විතරයිනේ !!!:dull:
  5. Rockstar777

    welcom to graphic design....

    මෙවිදිහට කොහොමද image ගොඩක් එකතු කරලා එකක් හදන්නේ :eek:? ඒවගේම image එකකින් අවශ්‍ය කොටස විතරක් ගාන්ට cut කරල ගන්නේ කොහොමද ?:confused:
  6. Rockstar777

    welcom to graphic design....

    නියමයි bro:love: ඉදිරියට කරන් යන්න.:yes:
  7. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    thanks bro:love: ඔයා මොන අවුරුදු වලද campus ගියේ ? වර්තමානේ උනත් ඔය තත්වේ එතරම් වෙනස් නැතුව ඇතිනේ ?
  8. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    අල කියල කියන්නේ තමන් rag උනත් අනුන්ව rag නොකරන නවකවද විරෝධී පිරිසටද ? UCSC එකේ තත්වේ කොහොමද ? අලයෝ ගොඩක් ඉන්නවද ? අලයන්ට campus එක ඇතුළේ තියේන තත්වේ කොහොම ද? අල වීමේ වැසි අවාසි මොනවද ?:eek:
  9. Rockstar777

    Uni rag

    ඉතින් සහොදරයා ඔයාගේ අදහස මොකද්ද ? rag එක නතර කරන්න පුලුවන්ද බැරිද ?නතර කරන්න පුළුවන්නම්.මොනවගේ ක්‍රියාවලියක්ද ඒ සදහා සිදුකළ යුත්තේ ?
  10. Rockstar777

    මූ_මාර_ඩයල්_එකක්

    ඇග හිරිවටෙනවා දැක්කම:shocked:.මාර බේරිල්ලක් නේ බේරිලා තියෙන්නේ!!!:shocked:
  11. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    මොකද්ද අල වෙනවයි කියන්නේ :eek:? අල උනාම rag එක නැද්ද ?:baffled:
  12. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    කොහොමද anti rag වෙන්නේ ?:confused:
  13. Rockstar777

    Uni rag

    ඔතන වෙන්නේ එක පාරක් rag වෙන එවුන් එකේ පළිය ඉළග පාර එන එවුන්ගේන්නේ ගන්න එකනේ.එත් මනස දියුණු මිනිස්සු නම් එතරම් පහත් තත්වයකට වැටිය යුතු නෑ.එක තමයි මම කිව්වේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියල.එක ලෙසිනම් නැහැ තමයි නමුත් කල නොහැකි දෙයකුත් නෙවෙයි.
  14. Rockstar777

    Uni rag

    යන්න ඉන්නේ:rofl:
  15. Rockstar777

    Uni rag

    සහෝදරයා අමානුශික තිරිසන් නවක වාදය නැති කරන්න නම් ඒ සදහා සුදුසු ආකල්පමය වෙනසක් සමාජය තුල ඇතිකල යුතුයි.තරුණ පරපුර තුල මෙපිලිබද පුළුල් සමාජ කථිකාවතක් ඇතිකල යුතයි.එහිදී ජනමාධ්‍ය වෙත පුළුල් වගකීමක් පැවරේ.එමෙන්ම වත්මන් තරුණ පරපුර අතර උන්මාදයක් බවට පත්ව ඇති facebook වැනි සමාජ ජාල වෙබ්අඩවි හරහා එම...
  16. Rockstar777

    Uni rag

    උබ ඔය කියන වෙනම සමාජය රටේ පවතින රටේ පවතින පොදු නීතියට යටත් නොවේද ?
  17. Rockstar777

    <<BCS @ Elakiri>>

    ඔයා කොහෙන්ද සහෝදරයා ඕක කරන්නේ ?:)
  18. Rockstar777

    ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු

    සහෝදරයා ඉතිරි ටිකත් ඉක්මනට දාන්න :rolleyes::cool:
  19. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    තාම result ආව විතරයිනේ බන්
  20. Rockstar777

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    rag කරන්නේ මානසික රෝගීන් බන්.බැරි වෙලාවත් උබව මේපාර rag උනත්(එසේ නොවේවා කියා පාර්ථනා කරනවා) ඉළග අවුරුද්දේ එන නංගිලා මල්ලිලට rag නොකර ඉන්න මට්ටමට මනස දියුණු කරගනින්.සහෝදරයා ඔයාගේ අනාගතයට සුබපතනවා ජය වේවා!!!.

    No contents