මම ගැහුවා. බඩු වලට හැට ගානක් ද කොහෙද ගියා. මහ අමාරුවක් නැහැ. හැබයි පට්ට නෑමකූ සෙට් උනා වර්ග අඩි දෙසීය දවස් හතරක් ගියා ගහන්න. එල්ල ගන්න එක තමා අමාරුම. ඊට පස්සේ ලොකු අවුලක් නැහැ. බිත්තියට අල්ලන රේලින් කෑලිත් ඇන දාලා හයි කරගනිමින් බිත්තියට ම කරනවානම්. නැත්නම් රිවට් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ශීට් නම්...