1. S

    ඉස්සර සතුටින් හිටිය දවස 🥺

    ජීවීතය බරක් නොවුනු කලේ සුන්දර මතක. තාත්තා ඉන්න කලේ රූපවාහිනී විතරයි ගෙදර බැළුවේ. සිරස තහනම්. තාත්තා ගෙදර එන්නේ අටහමාර නමයට විතර හින්දා අවුලක් නැහැ කාටුන් වලට. අනිත් වෙලාවත් අවුලක් නැහැ වැඩක් ඇති ප්‍රොග්ගෑම් එකක් නම්. අයිටීඑන් අටපට්ටම විතරයි. කෝපි කඩේ ඉදහිට බලනවා ඒත් අදටත් එක හිතට අල්ලන්නේ...
  2. S

    Mumbai’s ‘choo-choo’ rail engines head to Sri Lanka..❤️❤️

    All ready use in Sri lanka as m 10. Mahinda import them but different configuration.
  3. S

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    https://polycrome.lk/product/without-usb-black/ මේක බලපන්. හර්ඩ්වෙයාර් මාට් ඒකේ තිබ්බා තුන් දාස් හත්සිය ගානකට 1.5 m. ඔරෙන්ජ් නම් ඉතින් සුපිරි පනදාස් ගානක් 3m එක. බඩු ගන්නවානම් ඔරෙන්ජ් ප්ලග් එක හයසියය අසූවක් වැටුනේ සිකුරාදා ගත්තා හාර්ඩ්වෙයාර් මාට් එකෙන්. බොක්ස් එක රු 350 . 3 core කළු කේබල් එක...
  4. S

    මල්ටි ප්ලග්+Extension Cord

    හාර්ඩවේයාර්මාට් වල පොලික්‍රෝම් එක තියනවා 4500යට 15% ඩිස්කවුන්ට් කියලා ගහලා තිබ්බා. තුන්දාස්.ගානක් වෙයි අඩි පහ හැබයි.
  5. S

    🔴dilann කිරියෙන් පන්නමුද?

    උබලා ඒකාධිපති උනාට අපි ප්‍රජාතන්ත්‍රවාදී. නිකම්ම දඩුවම් කරන්න බැහැනේ. මොකුත්ම වරදක් නැත්නම් කැළෑ පත්තරයක් වත් ගහන්න ඕනේ මුලින්.
  6. S

    🔴dilann කිරියෙන් පන්නමුද?

    උබ කැමතිනම් අපි එකගයි. කියපන් කොහොමද පන්නන්න ඕනේ? පෙත්සම්ක් ගහන්න ද අත්සන් දසලකශයක් එක්ක GT ට? එළකිරි ය wide strike එකක් කැදවන්නද? කැලෑ පත්තර ගහන්න ද? (එකනම් ලේසියි අනුරාධයට පන්සීයක් දැම්මා ගහන්න කිව්වා) දෝෂාභියෝගයක් ගේන්නද? ස්ථාවර නියෝගයකින්ද? ජනාධිපති නියෝගයකින්ද? නැත්නම් රාජ්‍ය දේපොළ අයථා...
  7. S

    🚨BREAKING🚨ජෝකර් වැඩ පෙන්නයි! පුටීන් මීක් මීක් කියයි!

    තනිකර ඉන්ටැලිජන් ගේම් එකක් බන්. ගහලා තියෙනවා එයාර් බේස් හතරකට. පහකට කියලත් කියනවා. හැබයි එකකට යද්දි ට්‍රක් එක පුපුරලා. මුන් වැඩේ දිලා තියෙන්නේ රුසියාව ඇතුලේ ඉදන්ම. සාමාන්‍ය LTE සිග්නල් පාවිච්චි කරලා කියලා කියන්නේ. කොහේ හරි මුන් හිලේ ස්ටේෂන් එකක් දුවවන්න ඇති ස්ටාර්ලින්ක් පාවිච්චි කරලා. දෙකක්...
  8. S

    🚨BREAKING🚨ජෝකර් වැඩ පෙන්නයි! පුටීන් මීක් මීක් කියයි!

    Ai shit. No wonder for AKDs win. ඇමරිකාව නාපු කේස් එකකුත් පත්තු වෙලා මේකෙන්.
  9. S

    Speakers with FM radio

    හරියට ටියුන් කර ගත්තෝත් streaming වලට වඩා broadcast එක කොලිටි. Streaming කරන්නේ ගොඩක් වෙලාවට අඩු bit rate එකකින් .
  10. S

    Speakers with FM radio

    Party box high end නෙමේ බන් මොන brand ඒකේ උනත්. High end නම් studio quality එකක් බලපන්. Party box කියන්නේ මේ දෙකයි පනහේ කොලිටියට හදලා තියන ස්පීකර් . Bass නම් තියනවා අනිත් එව්වා නැහැ. මල්ටි ඉලෙකිට්‍රොනික්ස් එකට කතා කරලා බලපන් උන් ලඟ ඇති හොඳ එව්වා. අනිත් උන් වගේ නෙමේ උන් කරන්නේම audio video...
  11. S

    අද මට රේඩියෝ එකේ කියනව ඇහුණ සුක්‍රාණු දායකයෙක්

    ඕකා ඉතින් බෝපැලේ කපුටා වගේ හිටපු @Solo Rider ටත් එක එක කතා කියපු එකානේ. සෝලෝගේ අතුරුදහන් වීමටත් මුම තමා වගකිවයුතු.
  12. S

    පිළිගන්න අලුත් Harry Potter, Ron සහ Hermione

    ම මගුලක් කියනවා. ඕක හරියන්නේ හර්මයිනිට black independent strong කෙල්ලෙක් දාලා රොන්ට lgbtqtv කෙලි කොල්ලෙක් දාලා ගත්තානම් ඉන්දියන් වගේ. හැරිය ට්‍රාන්ස්ජෙන්ඩර් කොරලා ගත්තානම් තවත් නියමයි. කොහේද අරකි එක්ක කරන්න බැහැනේ.
  13. S

    කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

    බූරු පුතේ උන් ගෙදරද නැත්නම් පාලාතෙමද අහන්නේ උන්ට මැනේජ් කරගන්න ලේසි වෙන්න. තොගේ කරන්ටත් ගියා කියලා උන් ට්‍රාන්ස්පෝටරේ ගාව බලන්න ඕනේ නැහැ කෙලින්ම ගෙදරට ආවැහැකි.
  14. S

    සෞම්‍ය ලියනගේ කතාව

    ඕක සන්නාට දුන්නානම් ඌ හොඳට කරනවා ඔයිට වඩා. පත බරපතල වචන වලින් මාලනී වත් නොදන්න ඌත් නොදන්න දේශපාලනික කතාවක් කලා උගේ පන්තියට ගැලපෙන්න. නිකම් මාලනී ගැන රචනයක් ලිව්වා වගේ. එකේනම් වුනේ ඌ මාලනිය ළඟටත් නැති අපිටත් ළඟටත් නැති බව පෙන්නපු එක විතරයි. ඌ හතර විලිසංගේ නැතුව හැම උත්තකම මරණය කරන එව්වා ට හිටියා...
  15. S

    Apple Watch 10 Titanium

    නිකමට කියන්නේ. ඔය ගානෙන් හොඳ මැකනිකල් වොච් එකක් අරන් දැම්මොත් මොකද? අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. ඕක උපරිම අවුරුදු පහයි නේ.
  16. S

    Baseus Buy one Get One Free

    උන් කියන්නේ disconnect වෙනවා කියලා බන් උන්ගේ සිස්ටම් එකෙන් real time capture නෙමේ.
  17. S

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 75

    උප කුලපති කමත් දෙන්න පුළුවන් බන් ආණ්ඩුව කැමති එකාට. එකම දේ ඒ කැම්පස් එකේ උගන්නන මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනේ. ලිස්ට් එකට වැටුනොත් උඩම එකාව කපලා දෙනවා.
  18. S

    පන්නිල අලුත්

    මූට පෝටෝ ගන්න බැහැ බන්. මොකටද පොටෝ ගන්නවාද මන්දා. වදුරෙකුට කැමරාවක් අහුවුනොත් හොඳ පොටෝ ගනී ඔයිට වඩා. නිරුවත් ජායාරූප කියන්නේ කලාවක්. පට්ට ලස්සන කොලිටි sexey photos තියනවා. නිරුවත් කලාවක් කරපු. මේවා නම් මොකටවත් නැහැ. සෙක්සි කියන වචනේටත් ලැච්චයි.
  19. S

    මේ සැරේ ඩස්පි රූප සුන්දරිය වෙයිද ගුපියනේ ???

    ඉන්දියන් එක මෙළෝ රහක් නෑ බන් මොකටද දැම්මාද මන්දා.

    No contents