Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?
නොසැලකිලිමත් කම නිසා Laptop එකේ Display එක Cracked උනා බන් :( .මාර අවුල්:no:. තාම අවුරුද්දක්වත් නෑ අරන්.(Asus Vivobook X512FJ) එක warranty period ඇතුලේ තියෙන්නේ ඒත් Physical Damaged නිසා Claim කරන්න බෑනේ.කරුමේ එද්දි කොහෙන් හරි එනවා..මචන් Curfew ඉවර උනාම...