මචන්ලා තණමල්විල කොල්ලෙක් බලපන් පට්ට

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    ඔව් බං
    මාත් කට්ටිය කියන නිසා බැලුව. කොටස් 20ක් බැලුව. කතාව එක තැන කැරකෙනවා විතරයි. කියන තරම් ලොකු දෙයක් නෑ .

    මටනම් සෙට් උනා බන් .. :P
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Dan nan kathawa wanas wae nada ban ? Dan watata hitapu charitha halunana okoma waga

    ඔව් මාත් හිතන්නේ .. ඒවගේ ගැමි කතා මට නම් සෙට් වෙනවා බන් අපි හෙන තරගකාරී ජීවිතයකනේ බන් ඉන්නේ.:no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    Ketiyen kiyapanko story eka

    ගංජා උරන කොල්ලො ගැන යන්නෙ. ගංජ ඔතන්න, කුඩු කරල නැටි ඇහිඳන්න, වේලන්න, අහුරන්න ඔක්කොම කියල දෙනවා. :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    ඔව් මාත් හිතන්නේ .. ඒවගේ ගැමි කතා මට නම් සෙට් වෙනවා බන් අපි හෙන තරගකාරී ජීවිතයකනේ බන් ඉන්නේ.:no:

    අම්මෝ මාත් මාරම ආසයි බන් ගැමි කතා වලට. ඒ පරිසරය දකිද්දි හිතට අමුතු නිදහසක් එනවා. කොච්චර ආසද කියනව නම් මම කෝපි කඩෙත් බලනවා. :love:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අම්මෝ මාත් මාරම ආසයි බන් ගැමි කතා වලට. ඒ පරිසරය දකිද්දි හිතට අමුතු නිදහසක් එනවා. කොච්චර ආසද කියනව නම් මම කෝපි කඩෙත් බලනවා. :love:

    අඩෝ ඉස්සරනම් කෝපි කඩේ බැලුවා දැන් බලන්නෙ නෑ බන් දැන් ඒක චොර..සමහර වෙලාවට හිතෙනවා මෙහෙම ඉන්නවට වඩා ගමක පොඩි රස්සාවක් කරන් පොඩි ගෙයක් හදන් ඉන්න එක මීට වඩා සතුටුන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    යශෝධා මම හිතන්නෙ දීප්තට කියල පුකේ ඇර ගන්න හදන්නෙ. දැන් කියන්න බෑ වෙන වෙලාවක කියන්නම් කිව්වෙ ඒකයි.:yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    යශෝධා මම හිතන්නෙ දීප්තට කියල පුකේ ඇර ගන්න හදන්නෙ. දැන් කියන්න බෑ වෙන වෙලාවක කියන්නම් කිව්වෙ ඒකයි.:yes:

    avatar507391_2.gif
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    යශෝධා මම හිතන්නෙ දීප්තට කියල පුකේ ඇර ගන්න හදන්නෙ. දැන් කියන්න බෑ වෙන වෙලාවක කියන්නම් කිව්වෙ ඒකයි.:yes:

    :D:D:confused:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    ඇයි බන් දැන් උන් යන්තන් හොද නාට්‍ය බලලා සෑහෙන එකට පිස්සු වගේ දඟලන්නේ? අර FB group වල විචාර ලියනවයි දගලනවයි. මේකත් IMDB වල 10 ම දෙයි. යකෝ අර ලෝකේ හොඳම film එකක්වත් එච්චර ගන්නේ නැහැ. ලංකාවේ වැලිකතර film ඒකටත් 8.0 ගානක්. ඒත් වෝට් 8කින්. මුන් ඒකාලේ කතා බලලා වත් නෑති අන්ද?