මචන් 120,000අඩු හොද cameraවක් suggest කරපන්කෝ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් 120,000අඩු හොද cameraවක් suggest කරපන්කෝ?

    මන් බන් camera ගැනවත් photography පිළිබදවත් ලොකු දැනුමක් නෑ.මන් cameraවක් ගන්න බැලුවේ trip යද්දි එහෙම හොද photos ටිකක් එහෙම ගන්න.mirror-less එකක් ගන්න කියලා යාලුවෙක් කිව්ව ඌ නම් කිව්වෙ Canon m50 එකක් ගන්න කියලා.රටින් තමයි ගේන්න කියලා හිතන් ඉන්නේ.මට හොද cameraවක් recommend කරපන්කෝ?:yes:
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    Dslr ellan yanna epa wenawa bn.trip yaddi mala wade.panasonic lumix tz200 wage point and shoot ekak gattanan hari.math inne dslr magula sell karala danna