1. V

    මහින්ද ගැන් චෙක් ජාතිකයෙකු අදහස් දක්වයි

    හැම ආණ්ඩුවකින්ම ටෙන්ඩර් ගන්න ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය සමාගම් ද බලාගෙන සිටිනවා. ලොකු ලොකු ටෙන්ඩර් යන්නේ විදේශීය සමාගම් වලට. ඒවායේ බ්‍රෝකර් වැඩ කරන්න, කොමිස් බෙදන්න, කළු සල්ලි සුදුකරන්න කියල වෙනම සුද්දන් පිරිසකුත් ඉන්නවා. ඒ වගේ එක ප්‍රංශ ජාතිකයෙක් මම පුද්ගලිකවම දන්නවා. එකත් අර සෝල්හයිම් ගේ...
  2. V

    මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

    අපේ පැත්තේ පොහොට්ටු කාරයා ආවේ විමල් වීරවංශ ගේ ලොකු ෆොටෝ එකකුත් එක්ක. ඒ හින්ද තීරණය කළා ජේ.වී.පී. එකට දාන්න.
  3. V

    NISSAN Cefiro A33 help..!

    Call RMV - 0112694331 Ask them to transfer to luxury tax section Tell the car number and ask whether there are tax arrears They will tell you
  4. V

    ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය

    ලීසිං එක ට්‍රාන්සර් කරලා දෙනවනම් ඒක තමයි හොඳම ක්‍රමය නමුත් වැඩ වැඩියි. ලීසිං කොම්පැනියෙන් කරන්නේ කොහොම හරි ගාන කඩාගන්න එක. ගෙවාගෙන යන්න දෙන එකේ ලොකු අවුළක් නෑ. ඒකෙන් දෙපැත්තටම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක වැඩි, ගන්න කෙනාට. නමුත් දෙන්නම විශ්වාසය කඩනොකර ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.
  5. V

    ලංවා වානේ(lanwa steel) VS මෙලවා(melwa) වානේ?

    SLS තියෙන හැම කම්බි ජාතියම එකම ප්‍රමිතියට වගේ තමයි හදන්නේ. ඒවා එකම පරීක්ෂණයට තමයි ලක්වෙන්නේ. ඒ හින්ද ලොකු ප්‍රමිතිමය වෙනසක් නෑ. බ්‍රෑන්ඩ් එකට රැවටෙන්න එපා. ඔය සබ්ජෙක්ට් එක ගැන චුට්ටක් දන්නා නිසා. මම ගේ හදද්දී ගත්තේ මෙල්බන්. ලංකාවේ කම්බි ෆැක්ටරි දෙකක් තියෙන එකම ආයතනය මෙල්බන්. ඒකෙන් තව බ්‍රෑන්ඩ්...
  6. V

    පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් ඔබ

    පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් ඔබ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්න. දිනය පසුගිය සෙනසුරාදාය. පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් චන්ද සිඟමනේ යන දිනයකි. එලෙස එක් අපේක්ෂකයෙක් මාගේ නිවස වෙත සිඟමනේ වැඩියේය. ඔහු එම පලාත්පාලන ආයතනයේ හිටපු ප්‍රධානියාය. සුපුරුදු පරිදි...
  7. V

    Me scene eka aththada bn ???

    උඹල වගේ ගොන් හරක් ඉන්නකම් මේ රටට හරියයිද? ඔය කාර් එක TV එකෙත් පෙන්නලා, ඉන්වෙස්ටර් ලාගෙන් ලක්ෂ දහයක් වංචා කරලා දැන් ඌ අවුරුදු විස්සකට ඇතුලේ. http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html
  8. V

    ඉන්දියාවෙන් පාවිච්චි කල වාහන

    බොරු බයිලා කියල මේකේ ඉන්න උන් රවට්ටන්න එපා. ඉන්දියාවෙන් රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්නන්න බෑ. රීකන්ඩිෂන් වාහනයක් ගෙනෙද්දී Export Certificate (ජපානෙන් නම් JAAI Certificate එක) එකයි Pre-shipment inspection certificate එකයි අවශ්‍යයි. නැත්තම් ලංකාවට ගෙන්න තහනම්. ඒ සහතික නිකුත්කරන ඉන්දියාවේ කිසිම...
  9. V

    Munchee,Maliban

    බොරු බයිලා කතා කරන්න එපා. මම ඕස්ට්‍රේලියාවෙත් මැලේසියාවෙත් ලංකාවේ මැලිබන්, මන්චි බිස්කට් දැකල තියෙනවා. ඒවා ලංකාවේ තියෙන බිස්කට් ම තමයි. පැකින් එක වත් වෙනස් නෑ. ඉන්දියාවේ ඉස්සර මන්චි බිස්කට් තිබුනා Parrys කියන නමින්. දැන් ඒවා තියෙනවද දන්නේ නෑ.
  10. V

    විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප&#3530

    මේක තමයි වැදගත්ම කරුණ. මගේ හොඳම යාලුවෙක් (බෞද්ධ කොල්ලෙක්) මැරී කලේ කතෝලික කෙල්ලෙක්. ඒක ප්‍රොපොසල් එකකින් වුනේ. යාළුවා වත්, උගේ දෙමව්පියෝ වත් කෙල්ලගේ පවුලේ අයවත් ඕක ලොකුවට හිතුවේ නෑ. හැබැයි අවුරුදු දෙකතුනයි එහෙම තිබ්බේ. වයිෆ් ගේ පැත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රෙෂර් එකක් එනවලු ඌට කන්වර්ට් වෙන්න කියල...
  11. V

    කාමර 2ක්

    12 x 12 room x 2 -> 288 sq. ft. 15 x 20 living -> 300 sq. ft. 12 x 15 kitchen -> 180 sq. ft. 8 x 5 toilet -> 40 sq. ft. total = 808 sq. ft. Movement space = 808 x 30% = 242 sq. ft. total 1050 sq. ft. Low cost = 3500 per sq. ft. Total cost = 1050 x Rs. 3,500 Rs. 3.68 million Average house =...
  12. V

    කුණුහරප කතාවක්

    මචන් ඔය කතාව ඇත්තනම් හිනාවෙන්න නෙමෙයි තියෙන්නේ අඬන්න. දක්ෂකමකට ඉඩක් නැති මනුස්සකමකට ඉඩක් නැති, ඉරිසියාකාරයින් වැහි වැහැපු කාලකන්නි හැත්තක් ඉන්න රටක් මේක. කොළඹ 7න් ආවත් වන්නියෙන් ආවත්, ඉගෙනගෙන, ගමකට ගිහිල්ලා ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න උනන්දු වෙන කෙනෙක්ට ගමේ ඉන්න *ත්තල *ත්තිලා දෙන තෑග්ග තමයි...
  13. V

    කරවල_ප්‍රශ්නයක්

    තුක් විතරක්. උඹල ලංකාවේද බන් ඉන්නේ? උඹලගේ ලාංකිකකම ඉන්ටනෙට් එකේ විතරද? මේ ඉන්නේ කට්ටාවා. පරව් වර්ගයට අයිති මාලුවෙක්. උයල කන්න පුළුවන්. බේරුවල කළුතර පැත්තේ ඕන තරම් තියෙනවා. සමහරවිට මෝදර පැත්තෙත් තියෙනවා. දකුණු පළාතේ වැඩිය අහුවෙන්නේ කෙලවල්ලෝ, බලයෝ, ඇටවල්ලෝ, කුම්බලා වගේ මාළු. ඒවා මිනිස්සු පැනපැන...
  14. V

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    Personal opinion: me maase waarikaya gewwoth finance ekata kiyanna puluwan umbalata gewanna hakiyaawa thiyenawa kiyala. Kohomath waarika thunak pahara harinakam nadu daanna baa. Danma liyum ganudenuwa patan ganna.
  15. V

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    Gewanna thiyena nayak pahara harinna kiyanna nam ombudsmanta baha. Ombudsmanta kiyanna puluwan idiri poliya adukaranna kiyala. Eth loan principal eka gewanna wenava. Kaalaya deerga karaganath puluwan. Ombudsman gaawata yanna likhitha saakshi awashyayi. Issella the finance ekata liyumak liyanna...
  16. V

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    Loan eka gaththa welaavwema waarikayak adukaralada dunne?
  17. V

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    Sorry machan poddak waraduna. Laksha 100 nam samatha mandalayata daanna baa. Uparima laksha 20yi mata mathaka hatiyata. Hondama wade ombudsman ta daana eka. Naththam usaawi wala laginna weyi. Umba kiyana widihata maasa 3ka idiri poliya nam adukaraganna puluwan. Eka awulak wenne naa. Mage excel...
  18. V

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    පොලිය 22% නම් උන් හදල තියෙන ගාන හරි මචන්. ලක්ෂ 88 හදල තියෙන්නේ අනාගත පොලිය වත් චාජස් වත් නැතුව. පුළුවන් නම් මැනේජර් කෙනෙක් එක්ක කථා කරලා බලපන්. සල්ලි තාත්තා ගත්තට උඹ නම් ලෝන් එක අත්සන් කලේ, නීතියේ හැටියට උඹ තමයි ලෝන් එක අරන් තියෙන්නේ. එතනයි අවුල. සමහර විට සමථ මණ්ඩලයකට දාල සෙට්ල්මන්ට් එකකට එන්න...
  19. V

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    මට පේන විදිහට තාත්තා අරන් තියෙන්නේ අවුරුදු 5ක ණයක් 16% වගේ පොලියකට (දල වශයෙන්) - වැරදිනම් පොඩ්ඩක් විස්තරේ දාපන් calculate කරලා බලන්නම් එතකොට උඹල වාරික 17ක් ගෙවල තියෙනවා 17 වන වාරිකය වෙනකොට ගෙවල තියෙන මුළු මුදල ලක්ෂ 45 නම් එකෙන් පොලිය ලක්ෂ 27ක් විතර වෙනවා. ප්‍රාග්ධනය ලක්ෂ 18ක් විතර වෙනවා. ඒ...
  20. V

    මොනවද මේ වඳ බෙහෙත්?

    උඹල ගබ්සාවයි වඳ කිරීමයි පටලවාගෙන. ගබ්සා සඳහා ඕන තරම් බෙහෙත් තියෙනවා. දොස්තරලා කියන දේවල් අහන්න එපා. කවුරුත් කියන දේවල් අහන්න එපා. දැන් අපි හැමෝටම ඉන්ටනෙට් තියෙනවා. google scholar එකේ මිලියන ගානක් රිසර්ච් පේපර් තියෙනවා. ඒවා ඕන එකක් කියවල බලල උඹලම දැනගනිල්ලා එහෙම බෙහෙත් තියෙනවද නැද්ද කියල...

    No contents