වැඩේ අසාර්ථක වුනොත් ගහකට 45,000 නෙමෙයි 45ලක්ෂයක් වුනත් දෙන්නම් කියල අගවිනිසුරුට කියල හරි අග්‍රිමන්ට් ගහන්න පුළුවන්.
සීමිත පුද්ගලික/පොදු සමාගමක් නම් වගකීම සීමා වෙන්නේ ඇපයට විතරයි. කොම්පැනිය බංකොලොත් වුනොත් (නැත්තම් බංකොලොත් කලොත්) ආයෝජකයාට දෙන්න ඕන මුදල සීමා වෙන්නේ සමාගමේ ඇපයට විතරයි. එතකොට ඔය...