1. V

    කඩවල්_වහපියව්

    හාමුදුරුවන් විවේචනය කරන අන්තර්ජාලයේ මහරහතුන් වහන්සේලා ටික අඩු තරමේ ඒ හාමුදුරුවන්ට කෝල් එකක් වත් දීල පොඩි සාකච්චාවක් වත් කලාද මේ සිද්ධිය ගැන? ඔතන වෙලා තියෙන්නේ පෝයට අන්‍යාගමිකයින් කඩ වහල ගෞරව කරද්දී මහා ලොකු සිංහල බෞද්ධයින් ටික පන්සලට ගෑනු විතරක් යවල කඩ අරගෙන සල්ලි පස්සේ දුවන එක. එතකොට...
  2. V

    Help for business

    මාළු ලැල්ලක් දැම්මම අනිවාර්යයෙන් මාළු කපල සුද්ද කරලා දෙන්න ඕන. එක එක මාළු ජාතිය කපන විදිහ සුද්ද කරන විදිහ වෙනස්. ලින්නා කපන විදිහට නෙමෙයි තලපත් කපන්නේ. ඒ දෙවිදිහටම නෙමෙයි මීවැටි (ගල් මාළු) සුද්ද කරලා කපන්නේ. ඕක උගන්නන්නේ පොලිසියෙන්ද? අනේ බන් උඹලත් දෙන අයිඩියා...
  3. V

    නළ ලිද ගැන බ්ලොග් එකේ පොස්ට් දැම්මා.

    මචන් මට නම් විශ්වාස කරන්න බෑ මූ මෙච්චර ගොනෙක් කියල. පිරිමියෙක් නම් ඔය විදිහට හැසිරෙන්නේ නෑ නේ. කවුරුත් නැත්තම් තනියම හරි වැඩේ කරනවා. අඩු තරමේ මූට එක යාලුවෙක් වත් නැද්ද ඕකට සප් එක දෙන්න? නල ලිඳ කඩපු කතාව ඇත්ත වෙන්න ඇති. නමුත් මූ එකත් එක්කම වෙන මොනවා හරි ගේමකට එන්න හදනව කියල සාධාරණ සැකයක්...
  4. V

    ස්ලැබ් එක උඩ කනු ගහන්න ගාන කීයද?

    පෙට්ටි ගහල කම්බි බැඳලා කොන්ක්‍රීට් දාන්න වැඩකුලිය 9x9 කණු දික් අඩියකට 1000යි. පෙට්ටි උඹ දෙනවනම් තව ටිකක් අඩුකරගන්න පුළුවන්.
  5. V

    මට උදව් කරන්න. යාළුවනේ ඉක්මනට

    හිටන් ට කියපන්. ග්‍රාමසේවක නිසා ටක් ගාල ඇවිල්ල හදල දෙයි.
  6. V

    Rajagiriya Flyover eke හොර_වැඩ

    බැලුවම ගුවන් පාලම ප්ලෑන් කරලා ඩිසයින් කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය වරයෙක්. එකේ අඩුපාඩු හොයල වාර්තාව ග්‍රාමසේවක තුමාට ඉදිරිපත් කරන්න යන්නේ බස් කොන්දොස්තර කෙනෙක් (ඔය නම නොකියන සංවිදායක කෝට්ටේ හිටපු නගරාදිපති. ඉස්සර බස් කොන්දෙක්). ඒ විතරක් නෙමෙයි එතනින් යන එන හැමෝටම structural...
  7. V

    custom එකේ වැඩ කරන අයගෙන් පොඩි හෙල්පක් ඕනි...

    ඕක අවුලක් කරගන්න එපා බන්. මම ඕන තරම් බඩු ගෙන්නලා තියෙනවා online. සාදාරන ගානක් තමයි ටැක්ස් ගහන්නේ. ගොඩක් වෙලාවට උපරිම රුපියල් 250 විතර වදී. නීතිවිරෝධී බඩු ගේන උන්ට විතරයි කස්ටම්ස් එකෙන් මරිසිය දාන්නේ..
  8. V

    iPhone Water Damage Repair

    මචන්ලා. Water damage වෙච්ච iphone එකක් ගොඩදාගන්න පුළුවන් සාදාරන මිලට ෆෝන් රිපයාර් වැඩ්ඩෙක් දන්නවනම් කරුණාකරලා මට contact details එවන්න පුලුවන්ද. තෑන්ක්ස්.
  9. V

    Aliexpress

    මාස තුනක් විතර මගේ කාට් එකේ බඩු වගයක් තියෙනවා සල්ලි ලැබුණු වෙලාවක ගන්න හිතන් ඉන්න. කලින් ඉඳන්ම කාට් එකේ ගාන $280.98 නමුත් ලබන සුමානේ සේල් එකේදී ගාන $209.65 ඒ හින්ද මම ඒ බඩු ටික ගන්නවා. aliexpress එකේ සේල් දැම්මම හොඳ ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. මම අවුරුදු 4ක විතර ඉඳන් ඒකෙන් බඩු ගන්න හින්ද මම...
  10. V

    Nations Salary Saver or Double S / Inner Circle

    අපෝ වැරදිලාවත් නේෂන්ස් ට්‍රස්ට් එකේ සැලරි සේවර් එකවුන්ට් එකක් නම් ගන්න එපා. මගේ ළඟ ඉස්සර inner circle එකක් තිබුන. එකේ හැටියට pre -approved loan ද, ඕවරඩ්රාෆ්ට් ද, අඩු පොලි ණයද අරවද මේවද ඔක්කොම දෙනවා කියල කියනවා. නමුත් ඒ ඔක්කොම එකවුන්ට් එක ඕපන් කරගන්නකම් විතරයි. NTB එකේ කාඩ් එක පවා බාල ප්ලාස්ටික්...
  11. V

    Lumia Phone Help

    මගේ ළඟ තියෙනවා පරණ ලුමිය 535 වින්ඩොස් 8.1 ෆෝන් එකක්. එකේ සිග්නල් වැඩ නෑ නමුත් වයි ෆයි වැඩ. ගෙදර ඩයලොග් 4G තියෙනවා. මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් කියපල්ලා. මම කල්පනා කලේ ටීවී එකේ USB එකට ගහල webtv එකක් වගේ යූස් කරන්න පුලුවන්ද කියල. ක්රෝම්කාස්ට් වගේ. Android ඕක කරන්න පුළුවන් කියල මම අහල...
  12. V

    හෙට යන්න තැනක්

    කිතුල්ගල තමයි තැන. රෙස්ට් හවුස් එකෙන් කාල ගඟ අයිනට වෙලා බියර් එකක් ගගහ ඉන්න පුළුවන් Kayaking යන්න පුළුවන් https://www.discoverborderlands.com/package/kayaking/
  13. V

    ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන්

    ප්‍රොපොස් කරන්න නම් ඉතින් මාලදිවයින තමයි.
  14. V

    ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන්

    අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් ලේසිම තැන චෙන්නායි. UL 121 එකේ පලයන් උදේ 7.20ට ෆ්ලයිට් එක තියෙන්නේ. වෙබ් චෙකින් කරලා 6.20ට එයාපෝට් එකේ හිටියොත් ඇති. නැත්තම් UL 129. 8.30 ෆ්ලයිට් එක. රිටන් එක UL 124. 9:15ට තියෙන්නේ. එක පරක්කු වැඩිනම් 4:30ට එකක් තියෙනවා. විසා එක ගන්න ඕන IVS එකෙන්...
  15. V

    ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන්

    මාලේ, චෙන්නායි, ට්‍රිචී, බැංගලෝර්නගර වලට ෆ්ලයිට් ටයිම් එක පැයක් හෝ පැය එකහමාරක්. උදේ හවස ෆ්ලයිට් තියෙනවා. එක්කන් යන කෙනාට මතක ඇතුව කොන්ඩම් පැකට්ටුවක් ගෙන්න කියපන්. නැත්තම් එයාපෝට් එකේ ෆුඩ් සිටියෙන් මතක ඇතුව එකක් අරගනින්
  16. V

    thaappayak gahanna keeyak yanawada?

    සාමාන්‍ය ගේට්ටුවක් නම් වර්ග අඩිය 500-550 අතර වෙනවා. රෝලර් ගේට්ටුවක් නම් 650 + මෝටරේට 35,000 වෙනවා. ඒ කියන්නේ වර්ග අඩි 60 ගේට්ටුවක් 30-35 විතර වෙයි. එතකොට තාප්පෙන් වර්ග අඩි 66ක් අඩුවෙනවා. බ්ලොක් ගල් 60යි, කපරාරු වර්ග අඩි 120කුයි අඩු වෙනවා. 8000-10000 විතර තාප්පේ වියදමින් අඩුවෙයි. ගේට්ටුවක්...
  17. V

    thaappayak gahanna keeyak yanawada?

    No gate. construction 325 sq. ft. plastering 650 sq. ft. (15m x 2m = 48.75 x 6.5 sq. ft.) ලංකාවේ බාස් ල හිතන් ඉන්නේ උන් ඇමරිකාවෙන් ඇවිල්ල කියල. උන් හම්බ කරනවා දොස්තරලටත් වැඩියෙන්.
  18. V

    thaappayak gahanna keeyak yanawada?

    එකක් දෙකක් කරන්න බාස් ල එන්නේ නෑ බං. ගොඩක් තියෙනවනම් වර්ග අඩිය 150ට වගේ කරයි. උළුවහු දික් අඩියටත් 150 වගේ ගනී. නැත්තම් දවසේ පඩියට කෙනෙක් බලපන්. එකක් කරන්න දවස් දෙකක් යයි. පේන්ට් එක වේලෙන්න ඕන නිසා.
  19. V

    thaappayak gahanna keeyak yanawada?

    දල ඇස්තමේන්තුවක් කරලා බැලුව කපරාරු නොකර - බඩු වලට 70,000 කුලිය 90,000 - 160,000 විතර යයි කපරාරු කරලා - බඩු වලට 85,000 කුලිය 125,000 - 210,000 විතර යයි
  20. V

    thaappayak gahanna keeyak yanawada?

    Sorry my mistake 6.6feet = 2 meters - correct Foundation metal means ලොකු කළුගල්. පොලව හයිය නම් පොඩි කානුවක් හාරලා එකට කොන්ක්‍රීට් දාල එක උඩ තාප්පේ බඳින්න පුළුවන්. පොලව හයිය නැත්තම් අඩියක් විතර ගැඹුරට හාරලා ලොකු කළුගල් වලින් ෆවුන්ඩේෂන් එක දාල තමයි බැම්ම බඳින්න වෙන්නේ. අඩි 12න් දොළහට වගේ කණු...

    No contents