1. V

    ඉඩමක-මෙඋවාඑක

    119 එකට කෝල් එකක් දාල කියපන් මූ රිසවෙසම විකුනන්න යනවා කියල. ලබන සුමානේ බලපන් වැට ගලවලද කියල. ගලවල නම් පර්චස් 9ට සල්ලි දීල ගනින්. ගලවල නැත්තම් තව සැරයක් ට්‍රයි එකක් දීපන් නාගරික කොමසාරිස් ට ලියුමක් ලියල.
  2. V

    බැලුම්ගල මොකාටද එන්න හදන්නෙ?

    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද? ඩෙංගු කියන්නේ වයිරස් රෝගයක්. ශරීරයේ ප්‍රතිදේහ මගින් ස්වාභාවිකවම තමයි සනීප වෙන්නේ. ඩෙංගු තියා කිසිම වයිරස් රෝගයකට (හෙම්බිරිස්සාව ඇතුළු) බෙහෙත් නෑ. ඉස්පිරිතාල වගේම දොස්තරලා කරන එකම දේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන බෙහෙත් ලබාදීම සහ රෝගියා වෙනත් ආසාදන...
  3. V

    ඔන්න North Korea ඉවරායි..........

    උතුරු කොරියාව සහ ලංකාව ගැන නොදන්නා පැත්තක් මම කියන්නම්. දැන් ඉන්න පරපුර නොදන්නවට උතුරු කොරියාව කියන්නේ ශ්‍රී ලංකාවට ලෝකේ තියෙන එකම සතුරු රට. 1950 ගණන් වල (ලංකාව ආසියාවේ ප්‍රබල රටක් ව පවතී සමයේ) කොරියන් යුද්ධය ඇතිවුනාම ලංකාව ඒ කාලේ උතුරු කොරියාවට සම්බාධක පැනෙව්වා. ඒ අවස්ථාවේදී උතුරු කොරියාවට...
  4. V

    Anyone Used Aramex Shop & Ship Service?

    I have used Aramex Shop and Ship, Clickshopusa, Kapruka and comgateway to bring things from USA/Europe to Sri Lanka. Aramex is by far the best Kapruka is by far the worst Comgateway is good but expensive. They use DHL for Delivery Clickshopusa is alright but their service is only for USA Go...
  5. V

    make out locations for cars in and around colombo

    No this is wrong information Under vagrants ordinance, Police can arrest them. Vagrants ordinance says "behaving in a riotous or disorderly manner in a public street or a highway" is an offence. The fine for vagrancy is 10 rupees or something. Nevertheless, police has the power to arrest and the...
  6. V

    ස්ට්‍රයික් කරපු GMOA දොස්තරගෙ වාහනේට කුණු බි&#

    ස්ට්‍රයික් කරපු GMOA දොස්තරගෙ වාහනේට කුණු බි&# සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද දින වර්ජනයක නිරතවෙමින් විරෝධය පෑ වෛද්‍ය වරයෙකුට අයත් වාහනයකට අපහසුතාවට පත් රෝගියකු යයි සැකකළ අයෙකු කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළව තිබේ. https://streamable.com/7nmh9...
  7. V

    make out locations for cars in and around colombo

    Sri Lanka Nippon Mawatha - on non-parliament days. When the parliament is on session, there will be Police and STF on that road. Parliament Road - between Pelawatta and Ape Gama Marine Drive - Between Colpetty and Bamba (There are many cops between Bamba and Dehiwela) Duplication Road - Between...
  8. V

    ..::: අපේ අවුල කුමක්ද ...? :::..

    මෙතන ගොඩක් අය දන්නේ නෑ 1948න් පස්සේ දේශපාලන ඉතිහාසය වෙනස් වුන හැටි. අපි හිතන් ඉන්නේ DS ල, ඩඩ්ලි ල, කොතලාවල ල, බණ්ඩාරනායක ල හරි හොඳ මිනිස්සු කියල. නමුත් උන් තමයි මේ රට මෙච්චර වලපල්ලට යවන අඩිතාලම දැම්මේ. උදාහරණයක් විදිහට උන් මිනිස්සු අතරට යනවා කියල හැම ගමකම ඉන්න හොරු, රස්සාවක් නැති රස්තියාදු...
  9. V

    කසාද ජීවිතේ එපාවුණු එවුන් වරෙල්ලා

    අපි නළු නිළියන්ව බයිට් කරනවා අද බඳිනවා හෙට ඩිවෝස් කියල.නමුත් ජීවිතේ තියෙන්න ඕන එහෙමයි. අපි ජීවත් වෙන්නේ අවුරුදු හැට හැත්තෑවයි. ඒ පුංචි කාලෙත් මානසිකව වධ විදවිද ජීවත් වෙන්න ඕනද? ටික කාලයක් ඉවසපන්. වයිෆ් ට තදින්ම කියපන් බැන්දනම් උඹ කියන විදියට වැඩකරන්න කියල නැත්තම් අතෑරලා වෙන අතක් බලාගනින්...
  10. V

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    යකෝ! හුණුපිටියේ පොලිස් ස්ටේෂන් එකක් නෑ. තියෙන්නේ පොලිස් පොස්ට් එකක් විතරයි. එකේ ඉන්නේ රාළහාමිලා දෙන්නයි. එකේ බලල වැඩක් නෑ.ඕන නම් එඬේරමුල්ල ස්ටේෂන් එකේ බලපන්... දැන්වත් ඔය වත්තල හුණුපිටිය කතාව නවත්තගනින් ලබ්බ!
  11. V

    Greenware Mobile Phone ???

    mage phone eka gattheth Greenware eken. Dan awurudu dekak wenava kisi awulak na.
  12. V

    KAPRUKA-හොරු

    Completely online. Site eke register wunama unge address ekayi ubata customer ID ekayi denawa. Online purchase karala e address ekata (ube customer id number ekath ekka) deliver kalama edama badu tika air freight karanawa. Tax rate ekath ona nam kalinma danagana puluwan site eke number ekata...
  13. V

    KAPRUKA-හොරු

    Pitaratakin monava hari gennagannawanam Aramex Shop and Ship use karanna. Joining fee ekak thiyenawa namuth shipping rate harima adui. Service ekath patta. Dawas 4kin badu gedaratama ewanawa. Rate eka mul 500g $13, ita passe $6.50 gaane. Kapruka nemeyi okata kiyanna ona katuruka kiyala. Ecchara...
  14. V

    vehical_transfer

    ලීසිං කොම්පැණියෙන් ඔක්කොම ටික කරලා දෙයි. ඩොක්යුමන්ට් ටික සහ ට්‍රාන්සර් එකට වියදම දුන්නොත් ඇති.
  15. V

    කෝට්ටේ-ඉඩම

    කෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර...
  16. V

    සැනට් දික්කුඹුරගේ සැබෑ ජීවිතය​

    මම තව ටිකක් කියන්නම් කලාකාරයෝ එකෙක් දෙන්නෙක් අඳුනන නිසා. ඉස්සර (ඒ කිව්වේ 90-ගණන් වල වගේ) නාට්‍යයක දවසක රූගත කිරීමකට නළුවෙක්ට ගෙව්වේ රුපියල් 500යි. ප්‍රසංග වේදිකාවකට ගායකයෙක් ගියෝත් රුපියල් 1000ක් වගේ ලැබුනා. ගොඩක් නළුවෝ, ගායකයෝ බස් එකේ ආවේ ගියේ. එකට දැන්... මේ දවස්වල නාට්‍ය හැටහුටාමාරක එන මූණ...
  17. V

    සැනට් දික්කුඹුරගේ සැබෑ ජීවිතය​

    වර්තමානයේ කලාකාරයෝ කියන ජාතිය කරන්නේ පුළුවන් හැම දහජරා වැඩේම කරලා සල්ලි හම්බ කරන එක. ගෑනු නම් අනිවාර්යයෙන්ම ගණිකා වෘත්තීය කරනවම තමයි. පිරිමි නම් පිම්පි වැඩක් හරි කරනවමයි. නැත්තම් දේශපාලකයින්ට කඩේ ගිහිල්ල නැත්තම් හොරකම් කරලා නැත්තම් කුඩු මුදලාලිලාගේ කළු සල්ලි සුදුකරලා හරි උන් හම්බ කරගන්නවා. එකයි...
  18. V

    තුනී බටේ

    ඕක ඉරිගේෂන් බටයක්. එකම PVC එකෙන් තමයි හදල තියෙන්නේ නමුත් ගනකම අඩුයි. කල්පැවැත්ම ටිකක් අඩුයි. ඕකෙන් වතුර බිව්වට අවුලක් නෑ.
  19. V

    පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය

    මේවා පිරිමින්ට වෙන්නේ නැද්ද? ගෑනුන්ට විතරද වෙන්නේ? මොන ල**ක්ද බන් මේ? බස් රියෙන් නැගීම, බැසීම වැනි කටයුතු අනවශ්‍ය තරම් ඉක්මණින් කරන්නැයි කොන්දොස්තරවරයා හා රියදුරා බල කිරීම කාන්තාවන් අනාරක්ෂිත තත්වයට පත් වන ලෙස රිය පැදවීම (විශේෂයෙන් කාන්තාවන් බසයට ගොඩ වන හා බසින විට) නිසි තැන බසය නතර නො කිරීම...
  20. V

    කඩවල්_වහපියව්

    සමහර වෙලාවල් වලදී හාමුදුරුවරුන්ටත් සිද්ද වෙනවා දැඩි ලෙස කතා කරන්න. ඒක තමයි අතීතයේ හාමුදුරුවරු කලේ. ඥානසාර හාමුදුරුවොත් මෑතකදී කලේ. මිනිස්සු හරි මාර්ගයේ යවන්න ඇතැම් අවස්ථා වලදී සුළු බලකිරීම් කරන්න සිද්ද වෙනවා. නැත්තම් බුදුදහම මේ ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.

    No contents