1. V

    thaappayak gahanna keeyak yanawada?

    Cement 1 bag - 930/- Sand 1CWT - 15,000/- approx (depending on area) 3/4" Metal 1CWT - 5,000/- approx (depending on area) Foundation metal - 5,000/- approx (depending on area) Block gal - 35/- each Steel rods - 550/-each Labour (approximate rates) To Build wall - 45-50/- per block Plaster -...
  2. V

    Hotel Suggestion

    ළමායි... නයිටකට 15,000 - 20,000 වගේ range එකට (ෆුල් බෝඩ් ඩබල්) දඹුල්ල හබරණ පැත්තේ හරි බදුල්ල ඇල්ල පැත්තේ හරි කල්පිටිය පැත්තේ හරි හොඳ හොටෙල් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
  3. V

    සමාගමක් ලියාපදිංචි කිරීමේදී දැන සිටිය යු

    තමන් ඉන්න පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රේජිස්ටර් කරගන්න පුළුවන්. අවශ්‍ය උපදෙස් මාලාව ඔවුන් ළඟ තියෙනවා. රුපියල් 7000 කට විතර ඔක්කොම වැඩටික කරගන්න පුළුවන්.
  4. V

    අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?

    වාහන වමෙන් පදින්න (Right Hand Drive) හේතුවක් තියෙනවා. අතීත බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ මිනිස්සු අශ්වයා පිට ගිය කාලේ හැමවෙලේම පාරේ වම්පැත්තෙන් තමයි අශ්වයා පැද්දේ. ඊට හේතුව අනිත් පැත්තෙන් සතුරෙක් ආවොත් කඩු පහර දීම පිණිස තම දකුණු ඇත හැමවෙලේම නිදහස් ව තිබීමයි. නැපෝලියන් ප්‍රංශය ආක්‍රමණය කල පසු...

    No contents