අලුත් Paypal Issue

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mata hariyata pehediliwa kiyapan uba den card eka link karalada ube card eka mokakda withdraw karanne dollar kiyakda
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    mata hariyata pehediliwa kiyapan uba den card eka link karalada ube card eka mokakda withdraw karanne dollar kiyakda

    matai machan mage thawa yaluwektai me case eka wela thiyanawa.
    mama kalin card eka link karala sallith gaththa. Dan ehema karanna ba add bank account kiyala enawa
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    matai machan mage thawa yaluwektai me case eka wela thiyanawa.
    mama kalin card eka link karala sallith gaththa. Dan ehema karanna ba add bank account kiyala enawa

    me welawe card eka link karalada thiyenne ena error eke snapshot ekak dapan
    withdraw amount eka kiyada bn
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    vHRX1Fi.png

    qWGwdBh.png
     
    Last edited:

    ujbandara

    Member
    Feb 29, 2016
    2
    0
    0
    මටත් මේ issue එකමයි එන්නේ
    මමත් මෙච්චර කල් අවුලක් නැතිව paypal වලින් සල්ලි ගත්තා මගේ Commercial Bank Debit Card එකට. මගේ paypal එක Malaysia විදියට හදලා තියෙන්නේ. ඒත් දැන් මට ගන්නත් බෑ. මගේ Account 1කේ 600+ Dollars හිර වෙලා. උන් Withdraw funds ගියහම "You'll need to add a bank account" කියලා ෆුල් page message 1ක් එනවා.
    හැබැයි "Bank accounts and cards" section 1කේ මගේ Debit Card 1ක අවුලක් නැතිව register වෙලා තියනවා.
    Withdraw funds ගියහම ඉස්සර වගේ card එක select කරන්න option 1ක් නැතිව කෙලින්ම redirect වෙන්නේ "You'll need to add a bank account" කියලා page එකට. මේක තමා problem එක...
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි Bank details add කරන එකට ලංකාවේ bank එකක් දැම්මොත් අව්ලක් නැති වෙයිද ?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අපි Bank details add කරන එකට ලංකාවේ bank එකක් දැම්මොත් අව්ලක් නැති වෙයිද ?
    එහෙම කලොත් ඔන්ද ස්පොට් එකවුන්ට් එකට කෙළ වෙනවා
    කොහොමත් එහෙම ඇඩ් කරන්න බැහැ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එහෙම කලොත් ඔන්ද ස්පොට් එකවුන්ට් එකට කෙළ වෙනවා
    කොහොමත් එහෙම ඇඩ් කරන්න බැහැ

    machan ubata mage wage screen ekak enne nathda ?