🔴🔴🔴 එළකිරි ජනමත විමසුම 2024 🔴🔴🔴

මනාපය පළකරන්න

  • කලින් ගෝඨට දුන්නේ මේ සැරේ රනිල්ට

    Votes: 9 11.0%
  • කලින් ගෝඨට දුන්නේ මේ සැරේ අනුරට

    Votes: 33 40.2%
  • කලින් ගෝඨට දුන්නේ මේ සැරේ සජිත්ට

    Votes: 0 0.0%
  • කලින් සජිත්ට දුන්නේ මේ සැරේ රනිල්ට

    Votes: 2 2.4%
  • කලින් සජිත්ට දුන්නේ මේ සැරේ අනුරට

    Votes: 5 6.1%
  • කලින් සජිත්ට දුන්නේ මේ සැරේත් සජිත්ට

    Votes: 2 2.4%
  • පලවෙනි සැරේ ඡන්දේ දේන්නේ රනිල්ට

    Votes: 1 1.2%
  • පලවෙනි සැරේ ඡන්දේ දේන්නේ අනුරට

    Votes: 10 12.2%
  • පලවෙනි සැරේ ඡන්දේ දේන්නේ සජිත්ට

    Votes: 1 1.2%
  • වෙනත්

    Votes: 19 23.2%

  • Total voters
    82
  • Poll closed .

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඡන්දෙට සතියකට කලින් කරන මත විමසුම.ඡන්දෙන් පස්සේ බලමු කවුද ආසන්නව හෝ හරියම අනුමාන කරන්නේ කියලා.
    🔥🔥🔥 ඔයාලට අනුව මුල් ස්ථාන තුන සහ ඔවුන් ගන්න ප්‍රතිශත ගනන් දන්න. 🔥🔥🔥

    Presidential-Election-Thumb.png


    Screenshot-2024-09-14-075645.png


     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,967
    113
    ඡන්දෙට සතියකට කලින් කරන මත විමසුම.ඡන්දෙන් පස්සේ බලමු කවුද ආසන්නව හෝ හරියම අනුමාන කරන්නේ කියලා.
    ඔයාලට අනුව මුල් ස්ථාන තුන සහ ඔවුන් ගන්න ප්‍රතිශත ගනන් දන්න.


    Presidential-Election-Thumb.png


    Screenshot-2024-09-14-075645.png


    Ko Mr.Seelarathana
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    .

    රනිල් 3
    තරගේ තියෙන්නේ සජියයි අනුරයි අතරේ. රනිල් ත්මයි මේ වෙලාවේ මේ රට යම්මට්ටමකට තියාගෙන යයි කියලා හිතන්න පුලුවන් කෙනා. ඒත් එයාට දිනන්න බෑ. ඒ නිසා අනුරට දෙන්නඕනිකියලාතීරණය කරා. නැත්නම් සජියා දින්නනවා. අනුරට දෙන්නේ කැමැත්තකින් නෙමෙයි. ඒත් මේ වෙලාවේ සජියා දිනනවට වඩා අනුර දිනන එක හොදයි කියන විකල්පය නිසා.
     
    • Like
    Reactions: Ysa Karu

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    කොහොම වුනත් UNP Vote Base එක ලක්ෂ 40-50යි. ඕක රනිල් සජිත් දෙකට බෙදාගන්නවා. ඉතුරු ලක්ෂ 80ම කවුරු හරි ගන්න ඕනනෙ. 😄 නාමල් ලක්ෂ 5-6ක් ගනී උපරිම.
     
    • Like
    Reactions: kinkon

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොහොම වුනත් UNP Vote Base එක ලක්ෂ 40-50යි. ඕක රනිල් සජිත් දෙකට බෙදාගන්නවා. ඉතුරු ලක්ෂ 80ම කවුරු හරි ගන්න ඕනනෙ. 😄 නාමල් ලක්ෂ 5-6ක් ගනී උපරිම.

    ලොකු අකුරු වලින් දැම්මට ඉතුරු ලක්ෂ 80 ගන්න කෙනා කියන්න දැන් ටිකක් බයයි වගේ...😹😹
     
    • Haha
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    ගෝටට දුන්න බහුතරයක් අනුර පැත්තට හැරිල වගේ මේ පෝල් එක අනුව :rolleyes:
    69ලක්ශය රට බේරගන්න ඕනෙ වෙලාවක ඉන්නවා. UNP දේශද්‍රෝහී හැත්ත වගේ නෙමෙයි 💪
     
    • Wow
    Reactions: kinkon