lego technic සින්ඝලු

firerix

Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    සින්ඝලු වොල්මාර්ට් එකේ ඩීල් එකක් සෙට් උනා lego technic lamborghini sian එකක් 400 CAD එකක් 350 කට වගේ ගන්න හිතෙනවා ..මේවා අසේම්බල් කරපු සින්ඝලු ඉන්නවද මේකේ පොඩි පොඩි කැලි එක්දාස් ගානක් තියනවා බන් ..කරන්න පුලුහන් වේයිද ...

    LEGO-Technic-42115-Lamborghini-Sian-FKP-37-review-title-resized-800x445 (1).jpg


    නැද්ද කවූරුත් බන් ..
    ------ Post added on Apr 24, 2023 at 12:47 PM

    any one
    ------ Post added on Apr 24, 2023 at 8:24 PM