එක තමයි බන්.මෙහෙම ගියොත් තව ටික කාලෙකින් මේකේ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නේ සිංහල බෞද්ධ අයට ඉඩක් නැද්ද ලංකාවේ කියල.එල මචන්. උබලට බුදු සරණයි !!.මේක මාර ආණ්ඩුවක්නේ. යකෝ අපේ රටේ බුදු පිළිමයක් හදන්න අපි අනිත් පක්කු හැමෝගෙන්ම අවසර ගන්න ඕනෙද ??![]()
කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ [SIZE=6[COLOR="Red"]]සිමෙන්ති[/COLOR] වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?
අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.[/SIZE]
උඹ කට ඇරියොත් කියන්නේ හෙන නුවණ තියෙන කතාවක් බංකෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ සිමෙන්ති වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?
අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.

තුම්පනේ ඩයල් එකක් වගේ 