දැන් ගින්න නිව්වේ නැත්තේ ඇයි, ගිනි ගන්නකන් බඩු ඇද්දෙ නැත්තේ ඇයි කිය කිය ඉදලා වැඩක් නැහැ මේ වගේ දෙයකට මුහුණ දෙන්න වගකිවයුතු කවුරැත් සුදානම් නැත්තේ ඇයි? සංවිධායකයන් මේගැන මොකද කියන්නේ, මෙයින අසරණ වෙච්ච නිර්මාණ කරැවන්ට රජය ගන්න පියවර මොකක්ද කියලා බලමු?
සහෝ ස්තුතියි බෙදාගත්තට, උඹලා එතන හිටියනම්...