IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අද මොනවා උනත් වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ එවුන් ..ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය හසුරවන්න බලපාන ප්‍රධානම ක්‍ෂේත්‍ර වලට මෙහෙම ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවම වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ ...මුළු ලංකාවේම ආර්ථිකය අස්ථාවර වෙනවා ..මොන රටේද බන් මේ වගේ ගිවිසුම් ගහගෙන මිනිස්සු ගේන්නේ ..ඕනි එකෙක් ඉන්නවා නම් ලංකාවේ පුරවැසිකම අරගෙන ජොබ් එකක් කරපංකෝ ....ශික් ...කාලකන්නි බල්ලෝ ..සිරාවටම තරහයි බන් ..මේ පොන්න දේශපාලකයෝ තමයි රට කන්නේ..ඔකුන්ගේ හත්මුතු පරම්පරාවටම පලිසන් දෙන්න ඕනි මේ කරන දේවල් වලට ....බලමුකෝ අරන්චියේ හැටියට නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආර්ථික හා තාක්ෂණික සහයෝහිතා ගිවිසුම ගැන ජනමත විචාරණයක් තියයි කියනවා .....බලමුකෝ...:angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    IT විතරක් නෙවෙයි ..ගොඩක් ක්ක්‍ෂේත්‍ර වලට මේක බලපානවා ....මට නම් තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ මෙච්චර ජොබ් නැතිව මිනිස්සු ඉන්නවා ..එහෙම තියෙද්දී ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හදනවා ......ඉන්දියාවේ කොලනියක් වෙන්න යන්නේ ලංකාව .කාලයක් ගියාම ලංකාවේ ඉන්න මිනිස්සු පිටරට යයි ..අලුත් අය බිහිවෙන්නේ නැති වෙයි ..අන්තිමට ඉන්දියාව කියන පදේට නටන්න වෙන්නේ .....මහින්දවත් චිනෙත් එක්ක මෙහෙම ගිවිසුම් වලට යන්න හැදුවේ නෑ ....ඉන්දියාව මහින්ද පරද්දන්න මේ තරම් සහයෝගයක් දුන්නේ එයා ලවා කරවගන්න බැරි දේවල් කරගන්න රුකඩ ආණ්ඩුවක් හදන්න ....ශික් ...හෙන ගහනවා මෙහෙම රට කනවට මුන්ට ..!!

    Kaagahanne nathuwa hitapan. Dan sudu van naa. Neetiya adhikaranaya swadeenayi. Badu mila adui. Ewa gana hitala santhosa weyan.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ Freelancer.com එකේ TOP rated India company :dull:

    බලපන් උන්ගේ price

    FltvC9u.png

    zTsXIVT.png

    FdMYJHZ.png

    PfXSndh.png

    මු බලපන් Earnings 10.00. Freelancer.com එකේ මුල් 25 ඇතුලේ ඉන්නවා :baffled:

    RTXv2PD.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ. :rofl:
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    ආයේ අලුතෙන් හිතන්ඩ දෙයක් නෑ. ගොන් ඩබල ආපු වෙලේ ඉදන්ම කරා වගේ තව ටිකක් අපිට ඇරලම දායි. අවුලකුත් නෑ, කොහොමත් දැනගෙනම ජන්දේ දුන්නේ. අනික ඉතින් මහින්දත් එළෙවුවනේ හිටං.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Kaagahanne nathuwa hitapan. Dan sudu van naa. Neetiya adhikaranaya swadeenayi. Badu mila adui. Ewa gana hitala santhosa weyan.

    සිරාවටම බන් ..මුළු ජීවිත කාලෙටම දැක්කේ නෑ මේ වගේ සංදර්ශන දාන ආණ්ඩුවක් ...අවුරුදු ගානකින් බලය ලැබුන නිසාද දන්නේ නෑ රටක් පාලනය කරන්න කිසිම පුරුද්දක් නෑ ....කලින් UNP එකේ හිටපු මිනිස්සු කොහොමද ...එයාලා දන්නවා වැඩ කරන්න ...ඒවා තමයි අදටත් රටේ තියෙන්නේ ..දැන් ඉන්න unp එවුන් එකෙක් වැඩක් නෑ .....රාජපක්ෂට කෙලවන්න විතරයි උන්ට ඕනි..රට මොකාට ගියත් කමක් නෑ ...දැනටමත් ලංකාවේ ව්‍යාපාර වල ඉන්දියන් ආයෝජන තියෙනවා ...අනාගතේදී ලංකාව ඉන්දියාවේ මිනිස්සු කියන විදිහට නටයි .....අපිත් ඉතින් සුදු වැන් නෑ .. හොර මැරකම් නෑ ...අඩු මිලට වාහන දෙනවා ..බඩු මිල අඩුකරනවා වගේ සුන්දර හීන ලෝකයක ජීවත් වෙමු ...මේ ආණ්ඩුව තරම් මිනිස්සුන්ට ලනු දුන්න ආණ්ඩුවක් දැකලම නෑ බන් ....
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ. :rofl:

    මොන ඉන්ටවිව්ද මචන්. සමහර firms foreign ඒවා. කොහොමත් management එකට ඕනේ අඩු පඩියට කඩේ යන එවුන්නේ. දැන් උබ කියන්නේ මේක අපිට පට්ට ලාබයි කියලද. නැත්තන් උබත් අර ලක්ෂ 62 එකෙක්ද?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    විද්වතුන් කියලා ලොකුවටම ඕවා දන්න කීප දෙනෙක් ගෙනාවට නම් කමක් නැහැ
    එහෙම නැතුව ගොඩක් ගෙනාවොත් නම් ලංකාවෙ අයටත් රස්සාවල් නැති වෙනවා
    මටනං හිතෙන්නෙ ඉන්දියාවෙන් ගෙන්නන්නම ඕනි නෑ කියල..:dull:

    :rolleyes:

    malik smarawickrama. mngema daruwek wela labana athme ipadenta one on.. ethakta mata uge ammata .......puluwanne,.

    mechchra ape ewun innawa IT. nikamara internship deepalla. lankwe ewunta diunu krna eka gemak newe chance dunnanm
    මටත් ඕකම වගේ දෙයක් හිතුන කියහංකෝ:baffled:

    මරුසිරා;19497646 said:
    පොන්න නායකයෝ ඉන්නකොට ඔහොම තමා ..උන් අපිට් නෙමේ වැඩ කරන්නේ ගු ඉන්දියන් සක්කිලියන්ටයි ඇමරිකන් මංකොල්ල කාරයිටයි විතරයි ...:growl::angry:
    සිරා බං:angry::angry:

    IT විතරක් නෙවෙයි ..ගොඩක් ක්ක්‍ෂේත්‍ර වලට මේක බලපානවා ....මට නම් තියෙන එකම ප්‍රශ්නේ ලංකාවේ මෙච්චර ජොබ් නැතිව මිනිස්සු ඉන්නවා ..එහෙම තියෙද්දී ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හදනවා ......ඉන්දියාවේ කොලනියක් වෙන්න යන්නේ ලංකාව .කාලයක් ගියාම ලංකාවේ ඉන්න මිනිස්සු පිටරට යයි ..අලුත් අය බිහිවෙන්නේ නැති වෙයි ..අන්තිමට ඉන්දියාව කියන පදේට නටන්න වෙන්නේ .....මහින්දවත් චිනෙත් එක්ක මෙහෙම ගිවිසුම් වලට යන්න හැදුවේ නෑ ....ඉන්දියාව මහින්ද පරද්දන්න මේ තරම් සහයෝගයක් දුන්නේ එයා ලවා කරවගන්න බැරි දේවල් කරගන්න රුකඩ ආණ්ඩුවක් හදන්න ....ශික් ...හෙන ගහනවා මෙහෙම රට කනවට මුන්ට ..!!
    ඔව් බං, මුං රට කනවා:growl::angry:

    උබට උදාහරණ ඕන නම් කියපන් දෙන්නම්..Freelance කරන නිසා දන්නවා..යකෝ ඉන්දියාවේ Freelancer.com එකේ top rated උන්ගේ hourly rate එක 10/12/15

    මාත් තාම පොඩි එකෙක් වෙලත් hourly rate 15 :dull::dull:

    hourly rate 2-4 වැඩ වලටත් ඉන්දියා උණ කැමති වෙනවා කියපන්කො :baffled:

    හිතපන්කෝ උන් මෙහෙට අවොත් වෙන දේ :dull:

    හෙනම ආමාරුයි උන් නිසා වැඩක් ගන්න..අනික උන් නොදන්නා දෙයක් හැම රෙද්දම දන්නවා කියලා බිඩ් කරනවා :P
    හිඟන හැත්තක් ඉන්දියන්කාරයොනං බං:growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ. :rofl:

    පිස්සුද යකෝ ඉන්දියා වල ඉන්නවා සුපිරි වැඩ්ඩො අඩුවට වැඩ කරන :dull:

    රට ලොකුයි,ජනගහනය වැඩි නිසා හොරු වගේම වැඩකරයොත් ඉන්නවා :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පිස්සුද යකෝ ඉන්දියා වල ඉන්නවා සුපිරි වැඩ්ඩො අඩුවට වැඩ කරන :dull:

    රට ලොකුයි,ජනගහනය වැඩි නිසා හොරු වගේම වැඩකරයොත් ඉන්නවා :P

    uba nan ithin lankawe inna horek ne :P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අවුලක් නැ.
    මහින්දව එලෙව්වනේ.
    දැන් සුදු වැන් නෑ .. හොර මැරකම් නෑ ...අඩු මිලට වාහන දෙනවා ..බඩු මිල අඩුකරනවා
    කොච්චර හොඳ දේවල්ද.

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පිස්සුද යකෝ ඉන්දියා වල ඉන්නවා සුපිරි වැඩ්ඩො අඩුවට වැඩ කරන :dull:

    රට ලොකුයි,ජනගහනය වැඩි නිසා හොරු වගේම වැඩකරයොත් ඉන්නවා :P

    siraa...indiawe unta bari deyak na wge bn...unge ganath aduine...:no:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දවසේ පඩියට ප්‍රෝග්‍රෑම් ලියන උන් හිටං ඉන්දියාවේ ඉන්නව උන් එයි මෙහෙ බස් වල හිටං සොෆ්ට්වෙයාර් කෑලි විකුණයි.
    කියල වැඩක් නෑ බං:frown:

    ekath iwarai
    ඒ වගේ:baffled:

    අද මොනවා උනත් වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ එවුන් ..ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය හසුරවන්න බලපාන ප්‍රධානම ක්‍ෂේත්‍ර වලට මෙහෙම ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවම වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ ...මුළු ලංකාවේම ආර්ථිකය අස්ථාවර වෙනවා ..මොන රටේද බන් මේ වගේ ගිවිසුම් ගහගෙන මිනිස්සු ගේන්නේ ..ඕනි එකෙක් ඉන්නවා නම් ලංකාවේ පුරවැසිකම අරගෙන ජොබ් එකක් කරපංකෝ ....ශික් ...කාලකන්නි බල්ලෝ ..සිරාවටම තරහයි බන් ..මේ පොන්න දේශපාලකයෝ තමයි රට කන්නේ..ඔකුන්ගේ හත්මුතු පරම්පරාවටම පලිසන් දෙන්න ඕනි මේ කරන දේවල් වලට ....බලමුකෝ අරන්චියේ හැටියට නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආර්ථික හා තාක්ෂණික සහයෝහිතා ගිවිසුම ගැන ජනමත විචාරණයක් තියයි කියනවා .....බලමුකෝ...:angry:
    මේ පයන්නලට තේරෙන්නැද්ද බං මේකෙන් කෙලවෙන්නෙ ලංකාවෙ උන්ටමයි කියලා:growl::growl::growl:

    මේ Freelancer.com එකේ TOP rated India company :dull:

    බලපන් උන්ගේ price

    FltvC9u.png

    zTsXIVT.png

    FdMYJHZ.png

    PfXSndh.png

    මු බලපන් Earnings 10.00. Freelancer.com එකේ මුල් 25 ඇතුලේ ඉන්නවා :baffled:

    RTXv2PD.png
    :baffled::eek::eek:

    කොහොම ඉන්දියන්කාරයො ආවත් ලංකාවෙදි උන්ට ජොබ් හොයන්න ලේසි වෙන්නෙ නැහැ. ඉන්ටවිව් කරන්නෙ අපිනෙ. :rofl:
    :P:P

    ආයේ අලුතෙන් හිතන්ඩ දෙයක් නෑ. ගොන් ඩබල ආපු වෙලේ ඉදන්ම කරා වගේ තව ටිකක් අපිට ඇරලම දායි. අවුලකුත් නෑ, කොහොමත් දැනගෙනම ජන්දේ දුන්නේ. අනික ඉතින් මහින්දත් එළෙවුවනේ හිටං.
    ලංකාව ඉන්දියාවට ලියලම දෙයි හිටං..:baffled::frown:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba nan ithin lankawe inna horek ne :P

    රිදිලා හොයාගෙනම ඇවිත් :rofl::rofl:

    හොරෙක් නම් කරපු හොරකම් කරපුවා කියලා පොස්ට් එකක් දාපන් බන් :dull::dull:

    නිකන් හොරා හොරා කියන්නේ :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අවුලක් නැ.
    මහින්දව එලෙව්වනේ.
    දැන් සුදු වැන් නෑ .. හොර මැරකම් නෑ ...අඩු මිලට වාහන දෙනවා ..බඩු මිල අඩුකරනවා
    කොච්චර හොඳ දේවල්ද.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    අප්ප්ටසිරි ඉක්මනට වීසා ගහගන්න වෙයි වගේ. ගොසිප් සයිට් එකක්වත් කරන්න වෙන්නෙ නෑ තුට්ටු 2ට ඉන්දියාවෙ MSC MBA කරපු එවුන් පෙට්ටි කඩවල් වල ERP system විකුනන්න පටන් ගත්තම :dull::no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රිදිලා හොයාගෙනම ඇවිත් :rofl::rofl:

    හොරෙක් නම් කරපු හොරකම් කරපුවා කියලා පොස්ට් එකක් දාපන් බන් :dull::dull:

    නිකන් හොරා හොරා කියන්නේ :D

    ithin ban ranil my 3 lage set eka ehema ne kale :rofl: MR ta hora hora gawa karapu horakamak alluwada? :rofl::rofl::rofl: ea wage thama :P