දෑන් ටික දවසකට කලින් ජාපනෙට ආපු කුනටුව ගෑන ඔන්ලයින් බල බල ඉද්දි මේ ජපන් චෑනල් එකත් ඔන් ලයින් බෑල උනා. පට්ට කියපනකො. මාර වෑඩ සටහන් යන්නෙ බන්. බලන්ඩ ආසාවෙ බෑ.
https://www3.nhk.or.jp/nhkworld/en/live/
Letters from Hibakusha කියල එකක් යනව. එකෙන් පරමණු බොම්බෙට අහුවෙලා ඒ මිනිස්සු වින්දපු දුක් කරදර...