Driving Licenses RENEWAL

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Driving License 1 කල් ඉකුත් වෙන්න මාස කියකට කලින් අලුත් කරාකිද? මගේ ජනවාරි 9 ඉවර වෙන්නෙ. ඔක්තොම්බර් මුල වගේ අලුත් කරාකිද?
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ලන්කාවට ගිහින් ආව මචන්ල. වෑඩේ කර ගන්ඩ බෑරි උනානේ. මන් ආයෙ එන්නෙ පෙරවාරි වල. එතකොට ලයිසන් එක එක්ස්පයර් වෙලා මාසයක් විතර ගිහින්.

    එතකොට දඩ මොනව හරි ගන්නවද?

    වේරහෑර් නොයා DS ඔෆ්ෆිස් එකට ගියොත් ටෙම්පරි ලයිසන් එක එවලෙම දෙනවද බන්?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,165
    113
    Driving License 1 කල් ඉකුත් වෙන්න මාස කියකට කලින් අලුත් කරාකිද? මගේ ජනවාරි 9 ඉවර වෙන්නෙ. ඔක්තොම්බර් මුල වගේ අලුත් කරාකිද?

    Masa 3 kata kalin
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,165
    113
    මම නම් මාසෙකට කලින් අලුත් කලා. ( licence එක කැඩිල තිබ්බෙ )

    expire වෙන්න කලින් renew කරන්න බැරිද අවුරුද්දකට විතර කලින් ලයිසන් එක කඩාගෙන.:rolleyes: