දෑන් ටික දවසකට කලින් ජාපනෙට ආපු කුනටුව ගෑන ඔන්ලයින් බල බල ඉද්දි මේ ජපන් චෑනල් එකත් ඔන් ලයින් බෑල උනා. පට්ට කියපනකො. මාර වෑඩ සටහන් යන්නෙ බන්. බලන්ඩ ආසාවෙ බෑ.
https://www3.nhk.or.jp/nhkworld/en/live/
Letters from Hibakusha කියල එකක් යනව. එකෙන් පරමණු බොම්බෙට අහුවෙලා ඒ මිනිස්සු වින්දපු දුක් කරදර ගෑන කියන්නෙ තරුන පරම්පරාවට ඒව මතක් කරල දෙන්නලු. අපේ රටෙ අවුරුදු 30 යුද්දෙ ගෑන මිනිස්සුන්ට එක වෑඩසතහනක් යනවද.
ඔක්කොම වගෙ යන්නෙ ජපානෙ ගෑන පුදුම වෑදගත් කමක් තියෙන ඒවා බන්. රට ගෑන මිනිස්සුන්ට හිතට දෑනෙන ඒව තම පෙන්නන්නෙ.
තව මොකද්ද එකක් ගියා නම මතක නෑ. 2014 බූමි කම්පාවක් වෙල උන්ගෙ පරන බල කොටුවක් කෑඩිල. එකේ තාප්පෙ විතරක් ගල් තිස්දාක් ලු. ඒ ගල් සෙරම අපහු එකතු කරල ඒ තිබ්බ විදිහටම අපහු හදනව. උන් එකට පොත් වල ගල් අන්දල ගල් වල මාර්ක් කරල අවුරුදු 20ක් යයිලු සම්පූර්ණ කරන්ඩ. ජප්පොන්ගෙන් වොයිස් කට් ගද්දි උන් පුදුම ආදරෙන් කතා කරන්නෙ උන්ගෙ පරන දෙවල් ගෑන් බන්. අපේ රටෙ එකට තියෙන එවත් කඩල කාබසිනිය කරනව.
තව දෑක්ක සීන් 1ක් තමා බන්. පොඩි උන් වගයක් ෆිෂින් විලෙජ් එහෙක මාලු අල්ලනව. එ පොඩි උන් ලොකු උනම හොද ස්කිල්ඩ් ෆිෂෙර්මන් ල වෙනව එහෙම ගගා උන්ගෙ මහ උන් කියනව. අපෙ ඒකට පොඩි උන්ව මරවනව ඩොක්ටර්ල කරවන්ඩ
පුදුමයක් නෑ උන් එහෙම දියුනු වෙන එක බන්. උබලත් බලපල්ල. මරු ප්‍රොගරම් යනව.