11 වසරේදී O/L කාලේදී
A/L ක්ලාස් ඉවරවෙනකන් එය එක්ක ක්ලාස් එකේ හිටියා එත් අවුරුදු ගානක් හිතින් ආදරේ කරා කියාගන්න බැරිවුණා.
A/L ඉවර වුනාට පස්සේ එයාව දැක්කේ නැහැ ගොඩක් කල්, කොහොමහරි අන්තිමට FB එකෙන් එයාව හොයාගත්ත.
හිතේ තිබ්බ සේරම දේවල් එයට කියුව, එහෙම කියුවම එයා කියනවා "මට ඔය ගැන ගොඩක් දුකයි, මම...