1. HashanR

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    mamath JVP machan ahana ahana kena JVP ne ban ane manda prathipala mokak weida danne na
  2. HashanR

    අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ .....

    aparade ban mama nam ape ammalawa kohomahari yawuwa pradana paksha epa wunama chande noda inna eka newei ban me welawe karana oni de
  3. HashanR

    අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ .....

    ado ahana ahana eka JVP ekatane deela thiyenne eth prathipala kohoma weida danna,, balamu balamu
  4. HashanR

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    eda south Africa match eka bageta kala dunna wagema ada mendis sampurana match ekama kawa.....hama team ekama gahaddi gahaddi mendiswa 11 squad ekata dapu selection committee eke waradda
  5. HashanR

    T20 2014 Theme Song

    Basic Info ICC World T20 2014 Official music Video Event Music: Fuad Almuqtadir Lyrics: Refayat Ahmed & Anam Biswas Singers: Elita Karim , Dilshad Nahar Kona , Badhon Sarker Puja , Pantho Kanai, Johan Alamgir, Kaushik, Sanvir Huda Client-GREY Directed by : Ashiqur Rahman Choreographer...
  6. HashanR

    මෙන්න අද ගම්පහ

    ape ayata mole padigena enawa wage
  7. HashanR

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Kusal ta wadune nathnam match eka paradina line ekak thiyenne me yana widihata...godak seniorsla out of form
  8. HashanR

    වලතර සමග වංගුව

    :shocked::shocked::shocked: :lol::lol::lol:
  9. HashanR

    කෙල්ලෙක් හොයමුද?

    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.:yes:
  10. HashanR

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :lol: SOMAPALA :P
  11. HashanR

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    දැනටත් නොවිසුදුනු ප්‍රශ්න ගොඩක් ඇතුලේ තියනවා වගේ බන්. වැදගත් තරගාවලියකට යන්න කලින් කණ්ඩායමේ මානසික මට්ටම හොඳ මට්ටමකට හදල තමයි යවන්න තිබ්බේ...... අනේමන්ද කණ්ඩායමේ දක්ෂතා තිබ්බට වෙන තරගාවලි වලදී වගේ නෙවෙයි පොඩි බයකුත් තියනවා මොනවා වෙඉද කියල.... :(
  12. HashanR

    සංගා මහේල හදිස්සි සමුගැනීමට හේතුව මෙන්න@

    මහන්සියෙන් හම්බකරන සල්ලි ටික දේශපලුවොයි ඇතුලේ ඉන්න උනුයි බෙදා ගන්න එක නම් වරදී උන් ඉල්ලුවේ රටේ සල්ලි නෙවෙයි නේ උන්ම හම්බුකරපුවයින් තව කොටසක් විතරයි. කණ්ඩායම ඒ වෙලාවේ කරපු ඉල්ලීම වැරදී කියල කියන්නත් බැහැ
  13. HashanR

    Kellek Set Karagamuda? :D

    මේක සුන්දරයි වගේ පෙනුනට මහා භයානක සබ්ජට් එකක් මර පාළුවක් ජීවිතේට දැනුනු වෙලාවට කෙල්ලෙක් හිටියනම් හොඳයි කියල හිතෙනවා පොඩි දුකකුත් තියනවා පස්සේ මොලේ අවදි වුනාට පස්සේ කෙල්ලෙක් නැති එක මර පිනක් කියල හිතෙනවා. කෙල්ලෝ ඉන්න එවුන් විදින දුක දැක්කම, අදෝනාව එළකිරි එකේ දැක්කම කෙල්ලෝ සංහතියම එපා වෙනවා :P
  14. HashanR

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    පුදුමයි අද මෙන්ඩිස්ට එලව එලව ගැහුවා....අනේ මන්ද පිච් එකේ අවුලක් ද නැත්නම් යන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් එක්ක දැනටත් ප්‍රශ්න ඇතුව සෙල්ලම් කරන නිසා මානසිකව වැටිලද දන්නේ නැහැ ටීම් එක ඊයේ ජයසූරියත් කියුවා මහෙලයි සංගයි ක්‍රිකට් බෝඩ් එක දැනුවත් කරන්නේවත් නැතුව එක පාරටම සමු ගන්නවා කියල කියපු එක වැරදී...
  15. HashanR

    සංගා මහේල හදිස්සි සමුගැනීමට හේතුව මෙන්න@

    කතාව ඇත්ත නම් ඉතින් රට විනාශ කරනවා වගේ ක්‍රිකටුත් විනාශ කරන්නේ මිනිස්සු විසින්ම පත් කරපු පාලකයෝ තමයි.....

    No contents