මෙන්න මේකයි ප්‍රශ්නේ USA වල යාලුවෙකුට ලංකාවට සල්ලි වගයක් එවන්න ඕන වෙලා තියනවා කොහොම හරි පොර මගෙන් ඇහුව මොකක්ද එවන්න පුළුවන් ලේසි විදිහ කියල මම ඉතින් මේ සම්බන්දව වැඩි විස්තර දන්නේ නැතුව ගත කටටම කියුව BOC එකේ Account එකක් තියනව එකේ නම්බරේ දෙන්නම් එකට එවන්න කියල.....
අද කොහොම හරි පොර බැංකුවට...