2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

Who will lift the trophy?

  • Sri Lanka

    Votes: 141 86.5%
  • india

    Votes: 22 13.5%

  • Total voters
    163
  • Poll closed .

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    t20.png
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මචන්ලා කව්රුහරි පින්වතෙක් කියන්නකෝ කීයටද මැච් එක පටන් ගන්නේ කියල. ලංකාවේ වේලාවෙන් කීයටද ?

    Lankawe welawen 6.30 PM machan
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන්ලා කව්රුහරි පින්වතෙක් කියන්නකෝ කීයටද මැච් එක පටන් ගන්නේ කියල. ලංකාවේ වේලාවෙන් කීයටද ?

    Sun Apr 6 - Final - India v Sri Lanka, 18:30 IST

    Sri Lanka දිනනවා.
    ...හැබැයි මද්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මොනවගේ හරි මිල වැඩි වෙනන පුළුවන්.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා
    ශ්‍රීලංකාව දිනනවා

    9.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්දියාවට වෝට් කරපු 19 දෙනා අහුඋනොත් අම්මපා බැරි ගාතෙ හරි හොයන් ගිහින් ගල් හරි ගහනව. නොදකින් හැලපයෝ :nerd:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    යාළුවා;16482350 said:
    ඉන්දියාවට වෝට් කරපු 19 දෙනා අහුඋනොත් අම්මපා බැරි ගාතෙ හරි හොයන් ගිහින් ගල් හරි ගහනව. නොදකින් හැලපයෝ :nerd:

    :lol:ඩයස් ලොල්ලෝ වගේ උන් තව ඉන්නවා මේකේ බලන් යනකොට.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වලතර.අක්කා;16482366 said:
    ඉන්දියාවට ජයවේව. පොන්න සිංහලු පරාදයි.

    උඹ සිංහල අකුරු දාලම අයි ඩී එක හදල කියන්නෙ 99% උඹ ෂුවර් එකටම උප්පැන්නෙ විදියට ශ්‍රීලාංකිකයෙක්. දුකයි මචං. කාව හරි අවුස්සන්න හරි උඹ දැම්මත් ඔය වචනෙ ගැන දුකයි. බනින්නවත් හිතෙන්නෙ නෑ. :no::no:
    ඔබේ ශ්‍රීලාංකිකකමේ මළගම වෙනුවෙන් මාගේ සාතිශය සංවේගය! :(